
ඒක නෙමේ තවුසෙ අර slt වැඩේ කරන හැටි එව්වෙ නැනෙ
muge boru ban
ඔව්
ඕකෙම එච්චර ඇඩ්වාන්ස් නැති එකක් මගේ ගාවත් තිබ්බා
ඒකේ ස්ටාර්ට් කරන්න තිබ්බෙ ස්විච් එකක්, යතුරක් නෙමෙයි
සිග්නල් දාන්න තිබ්බෙ නැහැ, ඔටෝ සිග්නල් වැටෙනවා
ඒ කාලේ ඕක හෙන ජනප්රියයි
ඕකට කිව්වෙ ඩැෂ්බෝඩ් රේස් කියලා
https://www.ebay.com/sch/i.html?_nkw=dashboard+toy+driving
ඊබේ එකේ තවම තියෙනවා වැඩ කරන ඒවා
පුළුවන් නම් ගනින්![]()



okata godak samana ekak dakala tiyanava... sellam karalath tiyanava...
https://circuitbeard.co.uk/2017/08/28/tomy-turnin-turbo-dashboard-outrun-arcade/