Me 4n eka hodaida

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Machan man Samsung Galaxy J7 ekak ganda kiyala beluwe
    Me 4n eka use karana kauda inne?
    4n eka hodaida..poddak kiyapan use karan kattiya

    Kandy walin beluwa toito kiyana shop eken
    32k kiwwa..a gaana aulak nedda??


    samsung-galaxy-j7-j700f-1.jpg
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    apooo eeya ban ubalata samsung walin thora lowak nada ? My recomand is LG ? working like baby actually better than ...coz if she brakes in a one year I can say hi to a new baby :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේවාත් පොඩ්ඩක් බලහන් සැම්සුන් දැන් හැම එකා ගාවම තියනවා වෙනස් දෙයක් බලහන් පොඩ්ඩක් :)

    htc-desire-820-lte.jpg

    5.5"
    720x1280 pixels
    13MP
    1080p
    2GB RAM
    Snapdragon 615
    2600mAh
    Li-Po
    HTC Desire 820 LTE
    Rs. 34,950 at 4 stores

    lg-magna.jpg

    5.0"
    720x1280 pixels
    8MP
    1080p
    1GB RAM
    MT6582
    2540mAh
    LG Magna

    Rs. 28,000

    තවත් විස්තර :)

    http://www.ideabeam.com/
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Samsung nan ganna epaa..gannawanan S3,S4,S5 ,S6 wage premium ekak thama ;)

    mata ethi welaa inne ban..ubatama epaa wei
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    User A: හීට් වෙන ප්‍රශ්ණයක් ඇත.බැටරි එක අඩුය.කැමරාව එතරම සාර්ථක නැත.

    User B: පොඩ්ඩක් රත් වෙනවා, බැටරි අවුලක් නෑ. කැම් එකත් අවුලක් නෑ,ගත්තේ 29ට

    ගත්ත උන් දෙන්නෙක් කිව්වේ ඔහොමයි.ඔක්කොම චෙක් කරලා ගනින්.උබ සැටිස් නම්
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    good phone


    Hmm ela macho

    apooo eeya ban ubalata samsung walin thora lowak nada ? My recomand is LG ? working like baby actually better than ...coz if she brakes in a one year I can say hi to a new baby :P

    Lg ganan wedine bn
    Den use karanne HTC one x ekak
    eka ethi wage bn den use kara
    ekai meka ganda beluwe

    සොහොන;19249054 said:
    මේවාත් පොඩ්ඩක් බලහන් සැම්සුන් දැන් හැම එකා ගාවම තියනවා වෙනස් දෙයක් බලහන් පොඩ්ඩක් :)

    htc-desire-820-lte.jpg

    5.5"
    720x1280 pixels
    13MP
    1080p
    2GB RAM
    Snapdragon 615
    2600mAh
    Li-Po
    HTC Desire 820 LTE
    Rs. 34,950 at 4 stores

    lg-magna.jpg

    5.0"
    720x1280 pixels
    8MP
    1080p
    1GB RAM
    MT6582
    2540mAh
    LG Magna

    Rs. 28,000

    තවත් විස්තර :)

    http://www.ideabeam.com/

    HTC one x ekak thamai macho denata use karanne
    Samsung ekak aran balanda hithuna :)

    ගානත් එක්ක ගත්තම හොදයි වගේ.. user opinions හොදයි..

    Hmm matath eka thamai hithune bn
    gaanath ekka baladdi watinawa


    thx


    thx



    thx

    User A: හීට් වෙන ප්‍රශ්ණයක් ඇත.බැටරි එක අඩුය.කැමරාව එතරම සාර්ථක නැත.

    User B: පොඩ්ඩක් රත් වෙනවා, බැටරි අවුලක් නෑ. කැම් එකත් අවුලක් නෑ,ගත්තේ 29ට
    ගත්ත උන් දෙන්නෙක් කිව්වේ ඔහොමයි.ඔක්කොම චෙක් කරලා ගනින්.උබ සැටිස් නම්

    Ehenam hodata balal ganda wei neh bn
    godak heat wenawada dan ne


    Podi Silva - පොඩි සිල්වා;19249244 said:
    Android nm nexus thma

    :)