Me balapanko sihalu

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Oya kivvata meka improve wei bn.me masa ganata improve karapu tika mehemanan

    AI වලින් ලෙඩවලට බෙහෙත් හොයන තාක්ෂනයත් ඔය වගෙම දියුණු වෙනවනම් හොඳයි.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    11aa-jpg.193233
    NJ-VpV.gif


    මේක තමයි හොදම උදාහරනේ. (@scurvy AIවලින් මොකක් ජෙනරේට් කරලා දුන්නත් ඒකේ පොඩි කෘතිම ගතියක් තියනවා. AI නිසා අනාගතයේදී අතෙන්ම කරන ඩිසයින්, ක්‍රාෆ්ට්ස් වගේ ඒවට ලොකු වටිනාකමක් එනවා. සමහරු අසයිමන්ට් ඉදන් ඕවගෙන් කරානේ. දැන් turnitin එකෙන් මේ ජාතියේ plagiarism පවා ඩීටෙක්ට් කරනවා. මේවා ආවා කියලා මහ ලොකු වෙනසක් වෙන එකක් නැ. නිර්මාණ ශීලීත්වය තියනව නම්, වැඩ්ඩෙක් නම් උබලා බය නොවී ඉදපල්ලා.
     
    Last edited: