Me bus ekata koati gaanak wiyadam karala

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    වෙන රටවල් වල බස් වල වැඩි දියුණු කරන්නේ සැප පහසුව ආරක්ෂාව කාර්යක්ෂමතාව, ලංකාවේ වැඩි දියුණු කරන්නේ :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ ඉන්න මරි මෝඩ හැතිකරේ ට හරියන්න ලස්සනට ගේම ගහන උන්. ලොරි කබල් වලට ලයිට් හයි කරාම මුන් හිතන්නේ බස් කියල. පොදු ප්‍රවාහනේ දියුණුව හීනයක් විතරයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,882
    152,660
    113
    giphy.gif
     
    • Haha
    Reactions: sakuntha1996

    lilman

    Well-known member
  • May 10, 2009
    40,517
    53,710
    113
    Colombo
    ලංකාවෙ ගම්වල ඉන්න නූගත් සෙට් එකට ඕනෙ මේ වගේ ආතල්.ඒක නිසා ඉල්ලන දේ දෙන්න වෙනව.

    ඔය ගැන අයිඩියා එකක් ගන්න දැන් ඉන්න පොඩි උන් දිහා බලපන්.උන් ගන්න ආතල් බලපන්.

    උන්ට ආතල් දෙන උන්ට සලකනව.රට හදන්න බෑ බන් :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගෙ බස් එකනම් ,උගෙ සල්ලි නම් ,උගෙ ඩිසල් නම් කොහෙවත් ඉන්න එකාලට ඇයි මේ වෙදනා??????? අනුන්ට පොර ටෝක්ස් දිදි ඉන්න වෙලාවෙ බැලුම් බස් එකක් බැස්සුවනම් ඉවරනෙ