Me Deeawale Koheda Thiyenne ban?

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    IMG-20220714-231036.jpg

    img-1-1657821202342.webp

    img-2-1657821208376.webp

    img-3-1657821212362.webp

    img-4-1657821217905.webp
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    Tharaha kaarayek innawa yanna one gihin pol gediyal gahanna.
    Ath dutuwai prathyakshai ne.
    කොණ්ඩෙ බූ ගාල හෙන ලොකු පූජාවක් කලා ප්‍රදීප් මරපු උන් මේ මේ විදියට හැඳිගෑවිලාම යන්න කියල. පිස්සො වගේ කරන්න දෙයක් හිතාගන්න් බැරුව පාරෙ ඔහෙ ඇවිදින්න වෙයං කියල. ඒ කිව්ව විදියටම රාජපස්සලට බලුම වෙලා යන්න උනා කියහංකො :eek:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    කොණ්ඩෙ බූ ගාල හෙන ලොකු පූජාවක් කලා ප්‍රදීප් මරපු උන් මේ මේ විදියට හැඳිගෑවිලාම යන්න කියල. පිස්සො වගේ කරන්න දෙයක් හිතාගන්න් බැරුව පාරෙ ඔහෙ ඇවිදින්න වෙයං කියල. ඒ කිව්ව විදියටම රාජපස්සලට බලුම වෙලා යන්න උනා කියහංකො :eek:
    Thread updated
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    Thread updated
    බලහංකො කියල තියෙන දේම වෙලා තියෙන හැටි

    දෙරණ සතර අගින් නියං ඉඩෝරයේ හෙලා සා ගින්දරෙන් රෝ බියෙන් පිරී ධනය හිස්වී කියන්නෙ රටටම කෙළවෙන්න කියලනෙ :eek:
     
    • Wow
    Reactions: Sandy_Fdo

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    Tharaha kaarayek innawa yanna one gihin pol gediyal gahanna.
    Ath dutuwai prathyakshai ne.

    උඹ ඕවත් විශ්වාස කරනවද බන්. ඇයි බන් මේකිට ගෝට ජානාධිපති වෙන්න කලින් බාරවෙන්න බැරිවුනේ ?​

    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    බලහංකො කියල තියෙන දේම වෙලා තියෙන හැටි

    දෙරණ සතර අගින් නියං ඉඩෝරයේ හෙලා සා ගින්දරෙන් රෝ බියෙන් පිරී ධනය හිස්වී කියන්නෙ රටටම කෙළවෙන්න කියලනෙ :eek:
    Kuwenige reincarnation akakda manda

    උඹ ඕවත් විශ්වාස කරනවද බන්. ඇයි බන් මේකිට ගෝට ජානාධිපති වෙන්න කලින් බාරවෙන්න බැරිවුනේ ?​

    Gotta Janadipathj wenna kalin unta kohomath hadi gaavilane ban hitiye
    ------ Post added on Jul 14, 2022 at 11:39 PM

    අරපු පිල්ලි හදි හූනියං සාප එක්ක රාජපක්සලා මේම ඉන්නව පුදුමයි
    Echcharatama arakshawal kara aththe.
    ------ Post added on Jul 14, 2022 at 11:40 PM

    මයිනාටත් එකක් කළා නම් ඕකට ගූ යයි සරමේ පැයෙන් පැයට
    Ehenam oya naki pakaya badagaagena hari aaye Thirupathi yanawa.
    ------ Post added on Jul 14, 2022 at 11:40 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,967
    113
    සේදවත්ත
    Kuwenige reincarnation akakda manda

    Gotta Janadipathj wenna kalin unta kohomath hadi gaavilane ban hitiye
    ------ Post added on Jul 14, 2022 at 11:39 PM

    Echcharatama arakshawal kara aththe.
    ------ Post added on Jul 14, 2022 at 11:40 PM

    Ehenam oya naki pakaya badagaagena hari aaye Thirupathi yanawa.
    ------ Post added on Jul 14, 2022 at 11:40 PM
    ඔයිට වඩා ආරක්ස්සාවල් දාපු සිස්ටම් හැක් වෙනවා බන් . ඒ නිසා ඔය භූතයෝ කියන්නේ එච්චර පොරවල් නෙමෙයි කරවල කෑල්ලට පැත්ත මාරු කරනවා ඕකුන්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    ඔයිට වඩා ආරක්ස්සාවල් දාපු සිස්ටම් හැක් වෙනවා බන් . ඒ නිසා ඔය භූතයෝ කියන්නේ එච්චර පොරවල් නෙමෙයි කරවල කෑල්ලට පැත්ත මාරු කරනවා ඕකුන්
    E unata Naki Mainatath penna ohoma ekak abaruwanam hari. Okunta therenne oya bashawen

    අනේ මන්දා බං. මේ කියන විදියට ගෝටව ඉවර කරල දැම්මට රටේ සාපෙ අයින් වෙනවනම් මරු :P
    Uba Kuwenige 9 curses ahala tiyeda?
    ------ Post added on Jul 14, 2022 at 11:50 PM