මරු බන්. අපේ වගේ හරි හතරැස් හිරගෙවල් නෙමෙයි. සුද්දෝ ගෙවල් වලට ගොඩක් අඩුවෙන් වියදම් කරන්නේ. ඒකට අපේ රටේ හතරවටේ තාප්ප ගහල තට්ටු 3ට ගේ හදලා මැරෙනකන් ලෝන් ගෙවනවා.![]()
Unge itin samanya geyak gahanda 100K wthr yanawa ne ~koti 3k wtr. Mn dakka tiny home gahannat e wage ganan yanawa. Mehe itin dan bari unata ape ammala tattu 2ke ekak under 10m wage viyadan karala gahala tynw. Danut itin tattu 2 ekak ghnna koti 3k yanne nti wei hbiමරු බන්. අපේ වගේ හරි හතරැස් හිරගෙවල් නෙමෙයි. සුද්දෝ ගෙවල් වලට ගොඩක් අඩුවෙන් වියදම් කරන්නේ. ඒකට අපේ රටේ හතරවටේ තාප්ප ගහල තට්ටු 3ට ගේ හදලා මැරෙනකන් ලෝන් ගෙවනවා.![]()
මොකටද බන්. Maintain කරන්න කොච්චර අමාරුද. පිටරටවල ගොඩක්තා අය තාප්ප ගහන්නෙත් නෑ. Simple life බන්.Unge itin samanya geyak gahanda 100K wthr yanawa ne ~koti 3k wtr. Mn dakka tiny home gahannat e wage ganan yanawa. Mehe itin dan bari unata ape ammala tattu 2ke ekak under 10m wage viyadan karala gahala tynw. Danut itin tattu 2 ekak ghnna koti 3k yanne nti wei hbi
ow ow unge ekek tamaianawar jbawi/ rudy/ hannah ge set eka neda?