Me fan waling hoda mokakda?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,204
    15,942
    113
    Colombo
    මේක තමයි අපි පාවිච්චි කරන්නේ බන්. ගාන චුට්ටක් වැඩියි. හැබැයි හුලං නම් බොස බොස ගාලා! :lol:

    isf012.jpg

    Innovex Heavy Duty Fan
    ISF012
    Rs. 7,090
    105W Heavy duty, 18", 5 Blades, Ball bearing motor, High quality copper motor.
    http://innovex.lk/fans.html

    meka industrial neda ban
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    මේක තමයි අපි පාවිච්චි කරන්නේ බන්. ගාන චුට්ටක් වැඩියි. හැබැයි හුලං නම් බොස බොස ගාලා! :lol:

    isf012.jpg

    Innovex Heavy Duty Fan
    ISF012
    Rs. 7,090
    105W Heavy duty, 18", 5 Blades, Ball bearing motor, High quality copper motor.
    http://innovex.lk/fans.html

    Fan ekakata 100W kiyanne hondatama wadi ... peya 10k dawasata dammoth unit 1 yanawa. dawas 30 ta unit 30 :dull:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Fan ekakata 100W kiyanne hondatama wadi ... peya 10k dawasata dammoth unit 1 yanawa. dawas 30 ta unit 30 :dull:

    එහෙම නෑ බන්. අපි හැමදාම රෑට නිදා ගද්දි පැය 9ක් විතර දානවා. ඊට අමතරව පුතා දවල්ට නිදා ගද්දිත් දානවා. :rolleyes:

    ගෙදර මුලු ලයිට් බිලම එන්නේ රු. 2500ක් විතර. :cool:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    එහෙම නෑ බන්. අපි හැමදාම රෑට නිදා ගද්දි පැය 9ක් විතර දානවා. ඊට අමතරව පුතා දවල්ට නිදා ගද්දිත් දානවා. :rolleyes:

    ගෙදර මුලු ලයිට් බිලම එන්නේ රු. 2500ක් විතර. :cool:

    ;););)
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    65
    28
    kandy
    Mistral fan එකත් අවුලක් නෑ . Remote එකත් එන නිසා වටිනව. සද්දෙත් අනික් ඒවට වඩා අඩුයි . Abans එකේ තියෙන්නෙ.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඔව් බන් එහෙමනම් කිව්වා...හදන්නද බන් සල්ලි දීලා ගන්නේ ...

    මම කිවුවෙ ගනිපු ගමන් හදන්න කියලා නෙමේ බන්
    අරූ අර කිවුවනේ පිච්චිලා හදන්න බෑ කිවුවා කියලා අන්න ඒකට මම කිවුවෙ අලුත් එකක් ගන්නවට වඩා පිච්චුන එක හදාගන්න එක ගොඩක් ලාබ නිසා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය හුත්තවල් සේරම එකයි.ගන්නව න්න බෙයාරින් තියෙන මොටර් එකක් එන පෑන් එකක් ගනින්. නැත්තන් පීචන් එකක් අරන් මෝටර් එක පිච්චෙන කන් ඉදලා පිටකොටුවෙ බෙයාරින තියෙන පෑන් මොටරය්ක දාපන් රුපියල් 1000කට අඩු වෙයි
     
    කොදෙ බන් පිචිචුන මොටර් එක හදන එක ලාබ😱😱😱. අලුත් මොටර් එකක් දාන එක හැම අතින්ම ලාබයි. අනිවා ගද්දි බෙයාරින් එන මොටරයක් දැම්ම නන් හරි.
     
    • Like
    Reactions: uajanath

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය හුත්තවල් සේරම එකයි.ගන්නව න්න බෙයාරින් තියෙන මොටර් එකක් එන පෑන් එකක් ගනින්. නැත්තන් පීචන් එකක් අරන් මෝටර් එක පිච්චෙන කන් ඉදලා පිටකොටුවෙ බෙයාරින තියෙන පෑන් මොටරය්ක දාපන් රුපියල් 1000කට අඩු වෙයි

    මේ ගැන දැනන් හිටියේ නෑ බන්. ස්තූතියි! :love: