me film eka mathakada?

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    machan meka 2000 vage issara giyapu film ekak,channel eye eke dethun paarakma pennuva

    venne mekai,kollek innava ou nikan prison ekakin vage panala yanava,ehema panala yana athara magadi kalayak athuledi kellek hambawenawa(with her little bro of sis).a denna passen wena kattiyak enawa maranna,ara kollata un hamba wela berena seen ekak thiyenne

    kaata hari mathakada film eke nama?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    xy9s.jpg

    menna mekada balapan haebaeyi sure nae ban
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මචන් මට ඔහොම ෆිල්ම් එකක් මතකයි කෙල්ල කොන්ඩේ කපලා ඉන්නේ
    මුන්ව මරන්ඩ එන්නේ කෙල්ලේගේ පරණ කොල්ලද?
    වාහනයකින් හප්පන්ඩ එනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    කොල්ල පොඩි එකා එක්ක කාර් එකෙ යනකොට බියර් එකක් ගහ ගහ පොඩි එකා බියර් එක අදිනව. කාර් එක පෙරලෙනව , උ මැරෙනව. පස්සෙ කෙල්ලයි පොඩි එකයි ඉතුරු වෙනව. මෙහෙම එකක්ද?
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කොල්ල පොඩි එකා එක්ක කාර් එකෙ යනකොට බියර් එකක් ගහ ගහ පොඩි එකා බියර් එක අදිනව. කාර් එක පෙරලෙනව , උ මැරෙනව. පස්සෙ කෙල්ලයි පොඩි එකයි ඉතුරු වෙනව. මෙහෙම එකක්ද?

    na ban ehema ekak nevi:(

    මචන් මට ඔහොම ෆිල්ම් එකක් මතකයි කෙල්ල කොන්ඩේ කපලා ඉන්නේ
    මුන්ව මරන්ඩ එන්නේ කෙල්ලේගේ පරණ කොල්ලද?
    වාහනයකින් හප්පන්ඩ එනවා

    adee machan mokadda title eka?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    adee machan mokadda title eka?
    මචන් මම මේ කියන එක නම් මම කොහොම හරි හොයලා දෙන්නම්
    මෙන්න මෙහෙමයි මම කියන එකේ කතාව, මේක නම් කියපන් මම හොයල දෙන්නම් title එක

    "මුන් දෙන්නා කැලවක යන්නේ පරණ කොල්ලා තමා මුන් පස්සේ පන්නනේ ඌ සුදු මහත පොරක්
    කොහොමහරි ඌ වාහනේට හප්පලා sheriff කෙනෙකුත් මරනවා,
    කලාවේ ගෙයක් හම්බෙලා මුන් දෙන්නා kiss කරන්ඩ ඔන්න මෙන්න තියෙද්දී අරු කඩා පනිනවා :P
    අන්තිමට cab එක හෙලකට වැටෙනවා මුන් දෙන්නා විතරක් බේරෙනවා.

    කෙල්ල පට්ට කැල්ල :yes:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මචන් මම මේ කියන එක නම් මම කොහොම හරි හොයලා දෙන්නම්
    මෙන්න මෙහෙමයි මම කියන එකේ කතාව, මේක නම් කියපන් මම හොයල දෙන්නම් title එක

    "මුන් දෙන්නා කැලවක යන්නේ පරණ කොල්ලා තමා මුන් පස්සේ පන්නනේ ඌ සුදු මහත පොරක්
    කොහොමහරි ඌ වාහනේට හප්පලා sheriff කෙනෙකුත් මරනවා,
    කලාවේ ගෙයක් හම්බෙලා මුන් දෙන්නා kiss කරන්ඩ ඔන්න මෙන්න තියෙද්දී අරු කඩා පනිනවා :P
    අන්තිමට cab එක හෙලකට වැටෙනවා මුන් දෙන්නා විතරක් බේරෙනවා.

    කෙල්ල පට්ට කැල්ල :yes:

    apo na vage ban,meke wenne kolla prison ekakin paninawa,mu panala yanakota kellek hamba wenawa with her bro or sis
    ko uba titlee eka depan balanna?
     
    Last edited: