තාත්තයි පුත්තු 2යි ගමක ඉන්නවා. තණකොල කපලා විකුනලා ජීවත් වෙන්නෙ. ලොකු කොල්ලා මෝඩයි, පොඩි එකා කිසි දේකට බය නැහැ. පල්ලියෙ ෆාදර් කෙනෙක් දාලාත් බය කරන්න හදනවා බය වෙන්නෙ නැහැ. තාත්තා මූ යකෙක් වැහිලා කියලා එලවනවා. මූ යද්දි පෝස්ටරයක් දකිනවා මාලිගාවෙ හොල්මන් අල්ලන්න කෙනෙක් හොයනවා කියලා.