Me ge laba nedda?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    හදපු එවුන්ටත් ටික දවසකින් විකුණලා යන්න සිද්ද වෙලා තියෙන්නේ හොදට යාදෙන ගෙයක් වෙන්න ඇති. ඔය ගානයි තව කීයක්හරි බෝනස් එකකුත් දීල ගනින් මචන්. :ROFLMAO: :ROFLMAO:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    gedara tikak paranai neda?
    not the antique stuff kitchen eka ehema baladdi penawa
    aniwa monawa hari repairs tiyenna oni exact location eka dannawada?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,047
    113
    මේ දවස්වල වටිනම එක - ➺ High ceiling 🙏 😌
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    wikunana gewal nam ganna eke patta risk ekak thiyenawa mchn. ape game Korean gihin apu ekek eha pare geyak gatta. aduwata tibba nisa, muuta sallit awulak nahane. wikunanna balagena gatte pakaya wage dan awurudhu 7-8 wadi ekek ganne naha. ge athule holman. pare aine thiyenne hitannawat baha ehema geyak kiyala.
     
    • Haha
    Reactions: Bitter Truth

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    ade ge nam labai tama

    Airbnb ekak wage karaki
    ------ Post added on May 4, 2024 at 7:53 PM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    wikunana gewal nam ganna eke patta risk ekak thiyenawa mchn. ape game Korean gihin apu ekek eha pare geyak gatta. aduwata tibba nisa, muuta sallit awulak nahane. wikunanna balagena gatte pakaya wage dan awurudhu 7-8 wadi ekek ganne naha. ge athule holman. pare aine thiyenne hitannawat baha ehema geyak kiyala.
    gee athule holman ?
     
    • Like
    Reactions: manjulabw

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට නම් මේක ලාබයි වගේ පෙන්නේ නැහැ. පාරත් එච්චරම හොඳ නැහැ. මොරටුවේ 10P හොඳ ගෙයක් තිබ්බා ලක්ශ 450 ට වගේගන්න පුලුවන්. ප්‍රධාන කාර්පට් පාරට මුහුණ ලා

    IMG_8563.jpeg
     
    • Love
    Reactions: Clockwork

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    මට නම් මේක ලාබයි වගේ පෙන්නේ නැහැ. පාරත් එච්චරම හොඳ නැහැ. මොරටුවේ 10P හොඳ ගෙයක් තිබ්බා ලක්ශ 450 ට වගේගන්න පුලුවන්. ප්‍රධාන කාර්පට් පාරට මුහුණ ලා

    View attachment 229252
    Moratuwata wada Pelawatta hondai neh ban.
    Spa ehemath godak thiyenawa neh. Bandapu nethi unata inna recommend karanna puluwan area ekak.
     
    • Haha
    Reactions: Clockwork