car ekath ekka nisa watinawa
Dailco Well-known member Oct 11, 2021 2,338 3,002 113 Colombo Jan 16, 2024 #42 wawa para. itn road ekath okata set wenwa.
Brandy2020 Well-known member May 15, 2018 20,460 25,721 113 Jan 16, 2024 #43 Land 20x 8.9 = 17.8 House 10.2 Loweth watinawa.
nvhcc89 Well-known member Feb 8, 2011 19,376 5,820 113 ගෙදර/බෝඩිමේ Jan 16, 2024 #44 Curtains බලපං දේවාලයක් වගේ, මොකාද ඔය බිත්ති වල එහෙම කලර්ස් මැච් කරල තියෙන්නෙ
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,961 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 16, 2024 #45 ටිකක් පරණ ගෙයක්ද මන්ද
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jan 16, 2024 #46 Emios said: Uba gatteh oya hariyen neda Click to expand... මම හිතන්නේ බන් ඔය අනික් පාර පැත්ත lankalk said: 50 - 50 % අපිත් මේ බලාගෙන ඉන්නේ රනිල ඒ තරම්ම ගොනෙක් වෙයිද කියල. එහෙම වුනොත් අපිට මගුල් තමා Click to expand... බංකොලොත් රටක කිසි දෙයක් වටින්නේ නෑ බන් topkollek said: මමත් මේකට ගාණ හැදුවෙ පර්ච් 1 ලක්ශ 20ට. ඉතිරිය ගෙදරටයි බඩු වලටයි. ප්ලෑන් එකකට හදපු බවක් පේන්නෙ නෑ ගන්නව නම් අවට පරිසරය බලන්න ඕන. දුප්පත් ගෙවල් තියෙනව නම් ගන්න එපා. Click to expand... ස්ලැබ් එකත් බන් අර සෙට් වෙන්න තියපු ස්ලැබ් කෑලි දාල හදලා වගේ මට නම් හිතෙන්නේ. ගෙයක් උනත් අවුරුදු 10ක් වගේ ගියාම පරණ වෙනවා නේ. ඉඩමට තමා ගණන් කියන්න පුළුවන් එතකොට.මේ ගේ නම් පිලිවෙලක් නෑ වගේ ඒ උනාට Reactions: topkollek
Emios said: Uba gatteh oya hariyen neda Click to expand... මම හිතන්නේ බන් ඔය අනික් පාර පැත්ත lankalk said: 50 - 50 % අපිත් මේ බලාගෙන ඉන්නේ රනිල ඒ තරම්ම ගොනෙක් වෙයිද කියල. එහෙම වුනොත් අපිට මගුල් තමා Click to expand... බංකොලොත් රටක කිසි දෙයක් වටින්නේ නෑ බන් topkollek said: මමත් මේකට ගාණ හැදුවෙ පර්ච් 1 ලක්ශ 20ට. ඉතිරිය ගෙදරටයි බඩු වලටයි. ප්ලෑන් එකකට හදපු බවක් පේන්නෙ නෑ ගන්නව නම් අවට පරිසරය බලන්න ඕන. දුප්පත් ගෙවල් තියෙනව නම් ගන්න එපා. Click to expand... ස්ලැබ් එකත් බන් අර සෙට් වෙන්න තියපු ස්ලැබ් කෑලි දාල හදලා වගේ මට නම් හිතෙන්නේ. ගෙයක් උනත් අවුරුදු 10ක් වගේ ගියාම පරණ වෙනවා නේ. ඉඩමට තමා ගණන් කියන්න පුළුවන් එතකොට.මේ ගේ නම් පිලිවෙලක් නෑ වගේ ඒ උනාට
Walter White Well-known member Nov 20, 2019 43,565 124,801 113 දෙහිවල May 4, 2024 #47 දෙහිවල හොද නැද්ද? අඩුවට එකක් තියෙනවා. 16p