Me gedara worth da

lankalk

Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    Gedaranan useless ne ban?kathe be.kadanna tama wenne.
    එපා සල්ලි තිබ්බ කියල නාස්ති කරන්න එපා. ගන්නවා නම් plan එක දාපන්. උඹට කැමති විදියට වෙනස්කරලා දෙන්නම්.
     
    • Wow
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    එපා සල්ලි තිබ්බ කියල නාස්ති කරන්න එපා. ගන්නවා නම් plan එක දාපන්. උඹට කැමති විදියට වෙනස්කරලා දෙන්නම්.
    Ehema modify karanna puluwanda old cement?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    oka 220ta illapan
    මම නං මේ ගානට දෙන්නේ නෑ.මැරෙනකොට ගෙනියන්න නෙමේ. වටිනාකම කියන එක හැල්ලු කරලා තියෙන්නේ.රටේ තත්වේ එක්ක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    මම නං මේ ගානට දෙන්නේ නෑ.මැරෙනකොට ගෙනියන්න නෙමේ. වටිනාකම කියන එක හැල්ලු කරලා තියෙන්නේ.රටේ තත්වේ එක්ක
    Wikenneth nane ban.eka wenna ati aduwata denne
     
    • Like
    Reactions: lankalk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Land eka worth nedda ban.100 meters to akuregoda lake

    land එක වටිනවා බන් පර්ච් එක ලක්ෂ 20ක් වගේ වටි 17,800,000ක් ඒ කියන්නේ. ගේ නම් වටින්නේ නෑ කැලි කෑලි මුට්ටු කරලා වගේ.

    වැව 100M කීවට ඉතින් ඉඩමට මායිම් වෙන්නේ නෑ නේ. අනික වැව තිබ්බ කියලා මීටර් 100ක් දුරින් මාළු අල්ලනය බන්.

    ලක්ෂ 200කට වගේ ඉල්ලන්න ගන්නවා නම්, නැත්තම් පෙබරවාරි වගේ වෙනකම් ඉන්න TIN එක අනිවාර්ය උනාම ඕවගේ ගණන් බහිනවා බන්. මිනිස්සු ඉඩම් ගෙවල් ගන්න එක අඩු වෙනවා ටැක්ස් වලට බයට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    land එක වටිනවා බන් පර්ච් එක ලක්ෂ 20ක් වගේ වටි 17,800,000ක් ඒ කියන්නේ. ගේ නම් වටින්නේ නෑ කැලි කෑලි මුට්ටු කරලා වගේ.

    වැව 100M කීවට ඉතින් ඉඩමට මායිම් වෙන්නේ නෑ නේ. අනික වැව තිබ්බ කියලා මීටර් 100ක් දුරින් මාළු අල්ලනය බන්.

    ලක්ෂ 200කට වගේ ඉල්ලන්න ගන්නවා නම්, නැත්තම් පෙබරවාරි වගේ වෙනකම් ඉන්න TIN එක අනිවාර්ය උනාම ඕවගේ ගණන් බහිනවා බන්. මිනිස්සු ඉඩම් ගෙවල් ගන්න එක අඩු වෙනවා ටැක්ස් වලට බයට.
    Uba gatteh oya hariyen neda
     
    • Like
    Reactions: lasankandy

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ලක්ෂ 200කට වගේ ඉල්ලන්න ගන්නවා නම්, නැත්තම් පෙබරවාරි වගේ වෙනකම් ඉන්න TIN එක අනිවාර්ය උනාම ඕවගේ ගණන් බහිනවා බන්. මිනිස්සු ඉඩම් ගෙවල් ගන්න එක අඩු වෙනවා ටැක්ස් වලට බයට.
    50 - 50 % අපිත් මේ බලාගෙන ඉන්නේ රනිල ඒ තරම්ම ගොනෙක් වෙයිද කියල. එහෙම වුනොත් අපිට මගුල් තමා :-)
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    50 - 50 % අපිත් මේ බලාගෙන ඉන්නේ රනිල ඒ තරම්ම ගොනෙක් වෙයිද කියල. එහෙම වුනොත් අපිට මගුල් තමා :-)
    Ai magul?
     
    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,847
    1
    56,854
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නං මේ ගානට දෙන්නේ නෑ.මැරෙනකොට ගෙනියන්න නෙමේ. වටිනාකම කියන එක හැල්ලු කරලා තියෙන්නේ.රටේ තත්වේ එක්ක

    land එක වටිනවා බන් පර්ච් එක ලක්ෂ 20ක් වගේ වටි 17,800,000ක් ඒ කියන්නේ. ගේ නම් වටින්නේ නෑ කැලි කෑලි මුට්ටු කරලා වගේ.

    වැව 100M කීවට ඉතින් ඉඩමට මායිම් වෙන්නේ නෑ නේ. අනික වැව තිබ්බ කියලා මීටර් 100ක් දුරින් මාළු අල්ලනය බන්.

    ලක්ෂ 200කට වගේ ඉල්ලන්න ගන්නවා නම්, නැත්තම් පෙබරවාරි වගේ වෙනකම් ඉන්න TIN එක අනිවාර්ය උනාම ඕවගේ ගණන් බහිනවා බන්. මිනිස්සු ඉඩම් ගෙවල් ගන්න එක අඩු වෙනවා ටැක්ස් වලට බයට.
    මමත් මේකට ගාණ හැදුවෙ පර්ච් 1 ලක්ශ 20ට. ඉතිරිය ගෙදරටයි බඩු වලටයි.

    ප්ලෑන් එකකට හදපු බවක් පේන්නෙ නෑ

    ගන්නව නම් අවට පරිසරය බලන්න ඕන. දුප්පත් ගෙවල් තියෙනව නම් ගන්න එපා.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    Ai magul?
    නීතියේ තියෙන හිල් අලුත් පනත් එකකින් වත් වැහුවේ නෑ.ඒකයි මොන වුර්තිය කලත් රටේ නීතිය ඉගෙන ගන්න කියන්නේ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ගන්නව නම් අවට පරිසරය බලන්න ඕන. දුප්පත් ගෙවල් තියෙනව නම් ගන්න එපා.
    මම නං ගන්නවා, අරගෙන වටේ ඉඩනුත් ලේසියෙන් ගන්නවා. මේවෙනකොට ඇති නිසා පාඩුවේ ඉන්නවා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    lankawe gewal athule gaana paatawal, bed sheet design / colours, curtains paatawal pattama gu bokai, salli thiyena samahara unuth ohommai danne ai bung ee..
    Interior ar architecture knk hire karala karanna ona ithin lassanata onanm. Naththan gdra kochchara lassnta design krla haduwath gaanita oyawade krnna giyama boka wenwa