Me kaama (food) ganna tiyenne koheda?

harithacats

Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    Quinoa, Buckwheat,Hempseed, tofu,oats

    Quinoa, Oats <<< tamai wedagath ma.

    Sinhala nam tiyenawanam mewata, eth kiyanna

    hema food city ekema na. dakala tiyenawanam kiyanna.....
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Oats and habalapethi 2 different foods machan

    අනේ මං දන්නෑ බං මං ඕවා අනුභව කරලා නෑ..A/L කරන කාලේ එකම එක පාරක් casilan 90 එකක් ගෙනත් බිව්වා.. ඒක හදන්න ඕන සීතල වතුරෙන්ලු නේ. ඒ කාලේ ෆ්රිජ් එකක් තිබ්බේ නෑ.. ආසාවට ලඟ ගෙදරකට කෝප්පයක් උස්සන් ගිහින් කූල් වතුර එකක් ඉල්ලන් ඇවිත් හදං බිව්වා...පස්සේ පස්සේ ඕක එපා උනා අන්තිමේ ඒවා මං හාල්මැස්සන් කුඩු කරලා ඔය පිටි කලවම් කරලා මාලුන්ට කෑමට දැම්මා:lol:

    5000218003164_IMAGE2.jpg