Me kibul hunekda bn

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Me kibul hunekda bn

    94039d.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,314
    15,932
    113
    උබත් එහෙනම් දැන් ලක්ෂපතියෙක්
    :D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    etin dan muta mokada karanne bole:rolleyes:
    මොනව කරන්නද බිත්තියෙ යන රුපියල් ලක්ෂයක් දිහා බල බල ඉන්නවා.:dull::oo::eek::baffled:
    me huna watinawada?
    වටිනවා කියලා කියන්නේ :oo:රුපියල් ලක්ෂයකටත් වඩා වටිනවා කියලා තමයි කියන්නේ:rolleyes:......... විකුණන්න තහනම් ඔය හූනව.:dull:.ප්‍රධාන හේතුවක් කියලා තියන්නේ මූ ලංකාව‍ට අවේනික හුනෙක්..අනෙක් කාරණයි මුව අරන් යන්නේ මුගෙන් වෙන කිඹුල් ප්‍ර‍බෙදයක් හදන්න කියලා තමයි කියන්නෙ
    .:oo::eek:
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113

    මොනව කරන්නද බිත්තියෙ යන රුපියල් ලක්ෂයක් දිහා බල බල ඉන්නවා.:dull::oo::eek::baffled:

    වටිනවා කියලා කියන්නේ :oo:රුපියල් ලක්ෂයකටත් වඩා වටිනවා කියලා තමයි කියන්නේ:rolleyes:......... විකුණන්න තහනම් ඔය හූනව.:dull:.ප්‍රධාන හේතුවක් කියලා තියන්නේ මූ ලංකාව‍ට අවේනික හුනෙක්..අනෙක් කාරණයි මුව අරන් යන්නේ මුගෙන් වෙන කිඹුල් ප්‍ර‍බෙදයක් හදන්න කියලා තමයි කියන්නෙ
    .:oo::eek:
    ahemada bn
    :rofl:

    උබත් එහෙනම් දැන් ලක්ෂපතියෙක්:D
    a unata bn ganna kawruwat nane
    onanam uba aran mata kiyakhari dipan:rofl: