Me lap eke play karanna puluwan games

Thanatosx

Member
Dec 9, 2016
332
19
0
Me lap eke play karanna puluwan games....?


Intel® Core™ i5-5200U 2.2ghz 2.2ghz

installed memory (RAM) 4gb


64 bit operating system x64 based processor


Intel® HD Graphics 5500



(total available graphic memory 2131:dull:

shared system memory 2003
dedicated video memory 128mb)





AC 3 witharai play kare. kisma lag ekak

naathuwa hodata play una . meke monawada

wena play karanna puluwan. upgrade karanawa

nam monawada karanne one :cool:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2010ට වගේ කලින් ආපු ගොඩක් ඒවා පුළුවන් වෙයි. අලුත් ඒව නං ෂුවර් නෑ. ගොඩක් ඒව low setting වලින් දුවාගන්න පුළුවන් වෙයි. හැබැයි එපාවෙනව හිරවෙවී ගහද්දි.

    පරණ ගේම් ට්‍රයි කරල බලන්න හොඳ ඒවා තියෙනව, හිරවෙන්නෙත් නෑ.
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    2010ට වගේ කලින් ආපු ගොඩක් ඒවා පුළුවන් වෙයි. අලුත් ඒව නං ෂුවර් නෑ. ගොඩක් ඒව low setting වලින් දුවාගන්න පුළුවන් වෙයි. හැබැයි එපාවෙනව හිරවෙවී ගහද්දි.

    පරණ ගේම් ට්‍රයි කරල බලන්න හොඳ ඒවා තියෙනව, හිරවෙන්නෙත් නෑ.
    Thanks machan..:cool: Gmaes download karaganna site ekak dannawada..:baffled:
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    දැන් නං ගේම් ගහන්නෙ නෑ බන්, අන්තිමට Farcry 4 ගැහුවේ. මගෙත් ලැපේ ලොකු ගේම් ගහන්න බෑ, 820M එකක් තියෙන්නෙ. :(
    eka hodai ban naathnam wena wadk karaganna wenne na:lol:
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Mewa aniwa weda karanna ona

    GTA Vice City

    GTA San Andreas

    Max Payne 1,2

    NFS Most Wanted

    Return to Castle Wolfenstein

    Rise of Nations

    Age Of Empires

    Civiilization Series

    Age Of Mythology
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mewa aniwa weda karanna ona

    GTA Vice City

    GTA San Andreas

    Max Payne 1,2

    NFS Most Wanted

    Return to Castle Wolfenstein

    Rise of Nations

    Age Of Empires

    Civiilization Series

    Age Of Mythology

    උඹ මගේම කොපියක් වගේ නෙ :D හරියටම මමත් ඔය ගේම් සෙට් එකමයි ගැහුවේ ඉස්සර. Wolfenstein එහෙම ගහපු එකෙක් දක්කමද කොහෙද
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    උඹ මගේම කොපියක් වගේ නෙ :D හරියටම මමත් ඔය ගේම් සෙට් එකමයි ගැහුවේ ඉස්සර. Wolfenstein එහෙම ගහපු එකෙක් දක්කමද කොහෙද

    Mewa kalin play karapu patta games ban. Den nam gameswalata no time. Patan gaththoth iwara karalamane nawathinne.