Me mobile app developement course eka gana mokada hithanne?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43

    Anushka Bandara, CEO of Elegant Media
    තමයි මේක කරන්නෙ. මට මතක විදිහට නම් කම්ප්ලීට් කරන අයට ජොබුත් දෙනවයි කියල තිබුන.

    කෝස් එක නම් ෆ්‍රී. ඒත් සීරියස් කරන්න ටයිම් ඉන්වෙස්ට් කරන්න කලින් මේක ඇත්තද කියල හෙව්වෙ

    Flutter ugannanne.
    kamathi kattiya apply karala balanna
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    කම්ප්ලීට් කරන අයට ජොබුත් දෙනවයි
    එහෙම කෝස් එකක් කරපු ගමන් ජොබ් හම්බෙනව නම් උගේ company එකේම වෙන්න ඇති.. වෙන කොහෙන්වත් ජොබ් ගන්න හම්බෙන්නේ නෑ course එකක් complete කරා කියල..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    තමයි මේක කරන්නෙ. මට මතක විදිහට නම් කම්ප්ලීට් කරන අයට ජොබුත් දෙනවයි කියල තිබුන.
    Elegant Media එකට නම් යන්න එපා :no:
     
    • Like
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    එහෙම කෝස් එකක් කරපු ගමන් ජොබ් හම්බෙනව නම් උගේ company එකේම වෙන්න ඇති.. වෙන කොහෙන්වත් ජොබ් ගන්න හම්බෙන්නේ නෑ course එකක් complete කරා කියල..
    wenna one. Eth prashnayak naha course eka hodai nam. naththan time waste ne

    ඔය course එක කරන හැම එකාටම දෙන්න ගියොත් ඌ බංකොලොත් වෙයි
    top performancers ලට වෙන්න ඇති
    ow ehema wenna one
    ------ Post added on Oct 18, 2022 at 5:53 PM

    Elegant Media එකට නම් යන්න එපා :no:
    E ai? me course eka gana mokada hithanne?
    ------ Post added on Oct 18, 2022 at 5:53 PM

    Free nan karapan.
    ow apply karala balanna one
    ------ Post added on Oct 18, 2022 at 5:54 PM
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43

    Anushka Bandara, CEO of Elegant Media
    තමයි මේක කරන්නෙ. මට මතක විදිහට නම් කම්ප්ලීට් කරන අයට ජොබුත් දෙනවයි කියල තිබුන.

    කෝස් එක නම් ෆ්‍රී. ඒත් සීරියස් කරන්න ටයිම් ඉන්වෙස්ට් කරන්න කලින් මේක ඇත්තද කියල හෙව්වෙ

    Mobile app development kiyala general ekak na, ekak thoraganin, native iOS, native Android, flutter , react native wage. ubata strong programming background ekak thiyenawada? naththam aluthinmada igena ganna yanne?
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Mobile app development kiyala general ekak na, ekak thoraganin, native iOS, native Android, flutter , react native wage. ubata strong programming background ekak thiyenawada? naththam aluthinmada igena ganna yanne?
    meka flutter. General programming knowlwdge ekak thiyenava, javascript, java, c
     
    • Like
    Reactions: siri_ayya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    free නං කරපන් ඉතින්
    හැබැයි ජොබ් එකක් බලාගෙන කරන්න එපා
    කෝස් එකක් කරපු පලියට ජොබ් දෙන්නෙ නැහැ කවුරුවත්
    මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් කියන්නෙ සරල සබ්ජෙක්ට් එකක් නෙමෙයි ඉගෙනගන්න දේවල් සෑහෙන්න තියනවා කෝස් එකකින් සේරම කවර් කරගන්න අමාරුයි
     
    • Like
    Reactions: thrindo