මේ වීඩියෝ සීරියස් එක හදලා තියෙන්නේ.... මුල ඉදලා Mobile App development කරන්න කැමති අය වෙනුවෙන්. මේ course එක බලන කෙනෙක්ට ගොඩක් ලොකු වාසියක් තියනවා මොකද මේ course එකේ කියලා දෙන්නේ... සම්පූර්ණයෙන්ම ionic framework එක පාවිච්චි කරලා කොහොමද මොබයිල් ඇප්ස් හදන්න කියන එක. දැනටමත් ඔයා angular developer කෙනෙක් නම් කොට මේ කෝස් එකේ...
ගොඩක් ලොකු වාසියක් තියෙනවා මොකද ඔයාගේ angular ප්‍රොජෙක්ට් එක ඔයාට පුලුවන් mobile ඇප් එකක් විදිහට ගොඩක් කාලෙකින් ගොඩක් ලේසියෙන් convert කරගන්න.
android වලට සහ අයි ෆෝන් වලටත් මේ ඇප් එක export කරන්න පුළුවන්.
Course Content For beginners
- ionic introduction
- ionic installation
- create new project explain template
- explain folder stretchers and files
- introduction and add to page components, change CSS fonts, colors, row, col
- create a new page and router
- data binding - (ng-module, function, mouse click, )
- for data looping
- work with JSON data and HTTP GET request
- router navigation by object ID
- firebase Auth
Course Content For Pro
- working with External APIs
- wallpaper app Development
- News App Development
- Movie news App Development
- Games Review app Development
- Podcast App Development
පහල තියන ලින්ක් එකෙන් බලන්න පුලුවන් වීඩියෝ කැමති අය subscribe කරලා තියාගන්න,

