මොන වැඩේ කොරන්න ගියත් ඔහොමනෙ.. අන්තිමට අපේ අපේ උන්ම මරාගන්නවා
සතුරො හිනවෙන්න පුලුවන් හැමතැනින්ම හිනාවෙනවා ඇති![]()
ඒක නම් ඇත්ත. මුනුත් කොහෙන් ගියත් අරුණයගේ ඉවෝක් එක කිය කියා ගුස්පි අල්ලනවා.. ඕක පස්සේ මහා මොල කරු (පෙරුමාල්) ඉන්නවනේ.. ඉතින් උනුත් එකතු වෙලා මූට අරිනවා.. අරුණයත් ඉතින් අරුන්ව දැක්ක තැන උන්ට අරිනවා.. ඒකෙන් වෙන්නේ සිංහල උන්ගේ සමගිය නැතිවෙන එක විතරයි බං.. ඒකෙන් ඔය පෙරුමාල්ලට, අනික් හම්බයින්ට ඕනේ දේයි වෙන්නේ... මුන්ට ඕක තේරෙන්නේ නැහැනේ බං...



තො ලබ්බක් කියොනවා
හිටපන් මේකට නම් ආඩෙන ලොකු අයියා ලගට යනවා
මොකුත් නැ
මම උබෙ නම කියන්වා ඇහිලා අල්ලපු ගෙදර සමනල අයියා නම් උබව මතක් කලා කියන්න කිව්වා