luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මොන වැඩේ කොරන්න ගියත් ඔහොමනෙ.. අන්තිමට අපේ අපේ උන්ම මරාගන්නවා:dull:

සතුරො හිනවෙන්න පුලුවන් හැමතැනින්ම හිනාවෙනවා ඇති:(

ඒක නම් ඇත්ත. මුනුත් කොහෙන් ගියත් අරුණයගේ ඉවෝක් එක කිය කියා ගුස්පි අල්ලනවා.. ඕක පස්සේ මහා මොල කරු (පෙරුමාල්) ඉන්නවනේ.. ඉතින් උනුත් එකතු වෙලා මූට අරිනවා.. අරුණයත් ඉතින් අරුන්ව දැක්ක තැන උන්ට අරිනවා.. ඒකෙන් වෙන්නේ සිංහල උන්ගේ සමගිය නැතිවෙන එක විතරයි බං.. ඒකෙන් ඔය පෙරුමාල්ලට, අනික් හම්බයින්ට ඕනේ දේයි වෙන්නේ... මුන්ට ඕක තේරෙන්නේ නැහැනේ බං...
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගෙ බඩු ඉවරයි බන් වෙන එකෙක් ගෙන් නයට ඉල්ල ගත්තෙ

    උදේ හවා අත තොරතෝන්චියක් නැතුව පාවිච්චි කරද්දී මම කලින්ම කිව්ව නෙ සහෝ ඔයාට ඉවර වෙයි කියල.. හැබැයි ඉතින් සහෝ වෙන එකෙක් ගෙන් නයට ඉල්ල ගත්ත එක නම් හෙලා දකිනවා.. කෙල්ල මොනා හිතන්න ඇත්ද :dull:

    9Y7qmQ3.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක නම් ඇත්ත. මුනුත් කොහෙන් ගියත් අරුණයගේ ඉවෝක් එක කිය කියා ගුස්පි අල්ලනවා.. ඕක පස්සේ මහා මොල කරු (පෙරුමාල්) ඉන්නවනේ.. ඉතින් උනුත් එකතු වෙලා මූට අරිනවා.. අරුණයත් ඉතින් අරුන්ව දැක්ක තැන උන්ට අරිනවා.. ඒකෙන් වෙන්නේ සිංහල උන්ගේ සමගිය නැතිවෙන එක විතරයි බං.. ඒකෙන් ඔය පෙරුමාල්ලට, අනික් හම්බයින්ට ඕනේ දේයි වෙන්නේ... මුන්ට ඕක තේරෙන්නේ නැහැනේ බං...
    12.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒක නම් ඇත්ත. මුනුත් කොහෙන් ගියත් අරුණයගේ ඉවෝක් එක කිය කියා ගුස්පි අල්ලනවා.. ඕක පස්සේ මහා මොල කරු (පෙරුමාල්) ඉන්නවනේ.. ඉතින් උනුත් එකතු වෙලා මූට අරිනවා.. අරුණයත් ඉතින් අරුන්ව දැක්ක තැන උන්ට අරිනවා.. ඒකෙන් වෙන්නේ සිංහල උන්ගේ සමගිය නැතිවෙන එක විතරයි බං.. ඒකෙන් ඔය පෙරුමාල්ලට, අනික් හම්බයින්ට ඕනේ දේයි වෙන්නේ... මුන්ට ඕක තේරෙන්නේ නැහැනේ බං...

    හා හා ඕවා ගනන් ගන්න එපා සහෝ ඔන්න ඔහේ මේ පාර යෝ%ය ගැන් ත්‍රෙඩ් එකක් වත් දාන්න ඔව්වා අමතක කරලා :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඌට ඉතින් ඉදල හිටලා එනවා කියලා කවුරුත් දන්නවනෙ බන්
    ඕනෙ වෙලාවට නෑ
    ඉදල හිටල එනවා/යනවා :lol:
    එහෙමයි චමරි නංගි කිව්වේ
    මම හිතුවෙ ඌට එන්නෙම නැ කියලා:lol:

    උදේ හවා අත තොරතෝන්චියක් නැතුව පාවිච්චි කරද්දී මම කලින්ම කිව්ව නෙ සහෝ ඔයාට ඉවර වෙයි කියල.. හැබැයි ඉතින් සහෝ වෙන එකෙක් ගෙන් නයට ඉල්ල ගත්ත එක නම් හෙලා දකිනවා.. කෙල්ල මොනා හිතන්න ඇත්ද :dull:
    9Y7qmQ3.png
    :frown:තො ලබ්බක් කියොනවා :baffled: හිටපන් මේකට නම් ආඩෙන ලොකු අයියා ලගට යනවා:dull:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මෝකක්ද බන් මෙතන වෙන්නේ මම දැන් අවේ:eek:

    ආහ් දැන් ආවේ කියලා දැම්මේ මූ හොරෙන් බලපු නිසා.. ආයේ ජබුක්... වෙලාවට උඹ ආවේ මට නැත්නම් පපුවේ අමාරුව හැදෙනවා මූ කෝච්චියට බෙල්ලවත් තියන්න දිව්වද කියලා..... අපරාදේනේ බං කෝච්චියේ යන මිනිස්සු ටික.. නැත්නම් ලිඳේ පැන්නනම් ලිඳ ඉහලවත් ගොඩ දාගන්න බැහැනේ බං බල්ලෙක්ටවත් ආයේ වතුර බිඳක් බොන්න දෙන්න...:lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආහ් දැන් ආවේ කියලා දැම්මේ මූ හොරෙන් බලපු නිසා.. ආයේ ජබුක්... වෙලාවට උඹ ආවේ මට නැත්නම් පපුවේ අමාරුව හැදෙනවා මූ කෝච්චියට බෙල්ලවත් තියන්න දිව්වද කියලා..... අපරාදේනේ බං කෝච්චියේ යන මිනිස්සු ටික.. නැත්නම් ලිඳේ පැන්නනම් ලිඳ ඉහලවත් ගොඩ දාගන්න බැහැනේ බං බල්ලෙක්ටවත් ආයේ වතුර බිඳක් බොන්න දෙන්න...:lol:

    මොනවාද මේ හොර ඩොකා කියවන්නේ:eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    nethi bawa dannawa
    nangi sanipen nam hodai
    mathak kara kiyapan mal ayya nangiwa
    geni baninawa neda den wediya ek innakota :lol::lol: byeeee
    මම කිව්වා :)ඒ මොන හික නැලෙක්ද ඇහුවා:rofl: මම උබෙ නම කියන්වා ඇහිලා අල්ලපු ගෙදර සමනල අයියා නම් උබව මතක් කලා කියන්න කිව්වා:rofl:

    මොකෝ අරූ නංගි ගැන ඇහැව්ව විතරයි මාරු වෙන්න යන්නේ :eek:

    එහෙම දෙයක් නැ:)
    මම වැඩිය ත්‍රෙඩ් වලා උබල වගෙ චැට් කර කර ඉන්න කැමැති නැ:dull: