Me para nilda kolada rathuda??

Nilda? Kolada?


  • Total voters
    24
  • Poll closed .
Sep 12, 2014
297
13
0
Fire-Ice-Fist-2560x1440.jpg


http://www.hackingemoney.com

wallpapers-dog-pitbull-homepage-siberian-husky-x_dog-pitbull-homepage-siberian-husky-926133.jpg
 

Roshan 4ever

Member
Nov 6, 2008
664
130
0
Matara
ෆොටෝ තව ටිකක් ලොකුවට දාපන් මචන්. පොඩි වැඩී.

කොළ උනත් රතු උනත් නිල් නම් නොවේ කිසිදවසක. :yes::yes:
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,161
    4,068
    113
    invoke db "Injected Memory"

    පට ඔය පාටවල් නෙමෙයි කක්කි පාට උනත් දෙනවා හැබැයි මරාට නම් දෙන්නෙ නැ ආයෙ මරනවා කිව්වත්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    පට ඔය පාටවල් නෙමෙයි කක්කි පාට උනත් දෙනවා හැබැයි මරාට නම් දෙන්නෙ නැ ආයෙ මරනවා කිව්වත්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    පට ඔය පාටවල් නෙමෙයි කක්කි පාට උනත් දෙනවා හැබැයි මරාට නම් දෙන්නෙ නැ ආයෙ මරනවා කිව්වත්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන මහත්තයලගෙ දේශපාලන ඝාතන කුමන්ත්‍රණයත් එක්ක බලනකොට පසුගිය අවුරුද්දක් විතර තිස්සෙ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ආවේශ වෙලා වගෙ ඉන්නෙ නාග විහාරෙ සෝභිත හාමුදුරුවො. අනෙක් කෙනා අතුරලියේ රතන හාමුදුරුවො. ඒ කියන්නෙ මේ දේශපාලන ඝාතනයටත් හාමුදුරුවරු දෙදෙනෙක් හවුල්. මෙතැනදි මතුවන ප්‍රශ්නය ඇයි මෙහෙම බෞද්ධ භික්ෂූන් මේවාට යොදාගන්නෙ කියන එක. මොකද ඔවුන් දන්නවා බෞද්ධ භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පදනමක් බව. පංච මහා බලවේගයේ අංක එක සංඝයා වහන්සේයි. මේ වැඩ නිසා සංඝයාවහන්සේ අවමානයට ලක්වන බව ඔවුන් දන්නවා. එදා බණ්ඩාරනායක ඝාතනයේදීත් ඒක වුණා. කාලයක් යනතුරු ඒ අවමානය මකන්න බැරි වුණා. මේ බලවේග වෑයම් කරන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් බිම දාන්න කියන එක අපි තේරුම් ගන්න ඕන.