me rate minissunta puduma wahana pissuwak thiyenne-mangala

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    42887282_704867809911865_7065133515867684864_o__1538388422_58.153.154.154.jpg


    වීඩියෝ:lol:>>>>> https://youtu.be/tHEdU_5S0j4?t=1m38s
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    මෙහෙමත්‍ මිනිස්‍සු.මෙයාලත් බස් වල ගියා නම් මිනිස්සු වටිනා කමින් දෙගුණයක් දීල වාහන ගන්නේ අැයි කියලා තේරෙයි.හරියට මිනිස්සු නිකන් වාහන ගන්නව වගේ කථා කරන්නේ.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ranil ponnaya ehema nan jeewath wela inna kaletama bus ekaka gihilla nathuwa athi. amma thaththage salli walin wahana aran duwana ewunta oya duka therenne naa. pissuwata awahana ganna ewun innawa. habai mun arinne unta nemei.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,190
    25,571
    113
    Fantasy
    හෙන ගහනවා බන් වාහන වැඩි කරපු 1ට. වැස්ස වෙලාවක නොතෙමී ගෙදර හතර පස් දෙනාට යන්නනේ බන් වාහනයක් ගන්නේ නැති බැරි මිනිස්සු. මාත් ඔය කටු කාපු එකෙක් බන්. මුන්ට තේරෙන්නේ නෑ පහල මට්ටමේ මිනිස්සුන්ගේ හැගීම්