me satha mokada?

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    හීනි දිග වලිගයක් තියෙන සර්පයෝ එච්චර විස නෑ කියලා මම අහලා තියෙනවා. කොට මහත වලිගයක් තියෙන්නේ උග්‍ර විෂ සර්පයින්ටලු.
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    හීනි දිග වලිගයක් තියෙන සර්පයෝ එච්චර විස නෑ කියලා මම අහලා තියෙනවා. කොට මහත වලිගයක් තියෙන්නේ උග්‍ර විෂ සර්පයින්ටලු.

    Oya kathawa mamath ahala thiyenawa seeya kenek gen attada danne eth meke photo eka nr neh,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,984
    1
    59,031
    113
    Mother Earth
    ඕක අයින් කරපන්. චිහ් මූ බිජ්ජ පොටෝ ගහල මේ සතා මොකෙද්ද අහනවා. ඔළුව ලොකු පිබුරෙක් වගේ. ඊ්යා බන් අප්පිරියයි. :dull: