Me seen ekata ledak watei da

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    නෑ. අවුලක් නෑ. පුලුවන් නම් ඊළඟ එක original artist ගෙන්නලා කරන්න කියයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,146
    3
    118,900
    113
    Gampaha
    ඉස්කෝලෙ ළමයි ටීනේජර්ස්ල කියන්නෙ සිල් ඇත්තො නෙමෙයිනෙ....

    දහදුරා වැඩ, මත්ද්‍රව්‍ය, නැතුව සිංදුවක් කියල ෆන් එකක් ගන්න එක කොච්චර දෙයක්ද....
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    ඉස්කෝලෙ ළමයි ටීනේජර්ස්ල කියන්නෙ සිල් ඇත්තො නෙමෙයිනෙ....

    දහදුරා වැඩ, මත්ද්‍රව්‍ය, නැතුව සිංදුවක් කියල ෆන් එකක් ගන්න එක කොච්චර දෙයක්ද....

    ආතල් ගත්තට කිසිම අවුලක් නෑ වීඩියෝ කරපු එකාව අල්ලලා ඇට 2 ලාච්චුවට දාලා වහන්න ඕනි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Mtv 2000S GIF
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මටත් ඕක හිතුනා හැබැයි. එකක් සින්දුව. අනික මිස්ලත් නටනවා. වීඩියෝ එක හැමතැනම පැතිරිලා.
    අනිත් ඉස්කෝල වල ළමයින්ටත් වැරදි ආදර්ශයක් කියලා හිතලා මොනවා හරි සුළු දෙයක් වෙන්න පුළුවන්. :dull:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,220
    27,903
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දවසක් අපේ ඉස්කෝලේ සමිතියක කිව්වා ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ සින්දු ව. මැඩම් අන්තිමට කිව්ව සින්දු තෝරද්දි පොඩ්ඩක් හිතලා බලලා තෝරන්න කියලා.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    අපිනන් ඉස්සර ලෝක ළමා දිනේ දවසට සින්දු කිය කියා ඉදියෙ නෑ. ඉන්ටවල් එකෙන් පස්සෙ බැට් එකයි බෝලෙයි ගත්ත පිට්ටනියට දිව්ව. ආයෙ ඉතිං 1.30 වෙනකල්ම දූවිලි කාගෙන මැච් ගහනව. ඒ කාලෙ හෙනම ක්‍රිකට් පිස්සුව😄
     
    • Like
    Reactions: EnIgma001

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,864
    2,177
    113
    Galle
    දවසක් අපේ ඉස්කෝලේ සමිතියක කිව්වා ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ සින්දු ව. මැඩම් අන්තිමට කිව්ව සින්දු තෝරද්දි පොඩ්ඩක් හිතලා බලලා තෝරන්න කියලා.
    ඔය වගේ මොඩ හුත්තිගේ පුතාලා ඉන්නවා බන්.
    මමත් සමිතියක ඔය වගේ සින්දුවක් කියලා මිස් කෙනෙක් ලෙඩේ දැම්මා.
    කවුරු හරි එකෙක් සතුටින් ඉන්නවා නම් එකට කෙලින්න බලන එක තමයි ලංකාවේ හුත්තලාගේ හැටි.

    ඔය සිංදුව කියන එකා ප්‍රබුද්ධ ගායකයෙක් ගේ සිංන්දුවක් කිවුවා නම් අපේ උන් හොද කියාවි.
    ඉස්කොලේ යන කාලේ අපි කවුරුත් හෙන ප්‍රබුද්ධ සින්දු කිව්වේ නැ. බොරු පකේ ලයින් දාන්නේ නැතුව තමන් කැමති සින්දුවක් ඒ ලමයින්ට කියන්න දීපු එක නම් වටිනවා..

     
    • Like
    Reactions: Johnnie_Walker