Me song eke full original mp3 eka hoyala denna!

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
 

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
කවුරුවත් මේ සිංදුවේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දන්නේ නැද්ද?

සිංදුව : මගේ හිනය ළඟ ඉන්න

සිංදුව රේඩියෝ එකේ යද්දි රෙකෝඩ් කරලා soundcloud වලට අප්ලෝඩ් කරලා තියෙන්නේ. එක අහලා බලලා සිංදුවේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දන්න. සම්පුර්ණ සිංදුව ඕනේ!