වින්ද ප්‍රේමය මංමුලා කළ ඈ සිතින් ශෝකේ දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වෙනස් වූයේ ආදරය ගැන මාගෙ සිහිනය ඈ ලඟයි තිබුණේ සීතලක අපි උන්නු තුරුලක මා පෙරුම් පිරුවේ :rolleyes: