Me wage aya thawa innawada ??

gura1

Member
Jun 3, 2011
239
15
0
ඒ අස්සෙ එකෙක් මට JVP එකට බැඳෙන්නලූ.:lol:

reputation_pos.gif
Me wage aya thawa... 08-10-2017 12:50 AM මල්ලි ඔයා JVP එකට බැඳෙන්න

අනේ බෑ බන්, ඒට වඩා වැදගත් වැඩ ගොඩක් මට කරන්න තියෙනවා:D
 
E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සහෝ මෑතක් වෙනතුරුම මම හිතුවෙත් එහෙම තමයි ඒක එක අතකට හොදයි ඒක නිසා ගොඩක් යහපත් දේ ජිවිතයට එකතුඋනා ඒත් දැන් මම එහෙම හිතන එකෙන් මිදිලා තියෙන්නේ දැන් වෙනස් වෙන්න කාලේ හරි අපි වයසත් එක්ක වෙනස් වෙන්න ඔනේ හැමදාම එක විදිහට ඉන්න බෑ දැන් අව්රුද්දකට උඩදි වෙනකම් මාත් උබ වගේමයි ඒත් දැන් ආකල්ප වෙනස් එත් තාම කෙල්ලෙක් නෑ මගේ ටාගට් ඇචිවු වෙනකම් ඉන්න වෙනවා ටික දවසක් (එත් කවදාවත් අතීතය ගැන පසුතැවෙන තීරණ ගන්න එපා ඉක්මන් තීරණ ගන්නත් එපා)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    මමත් ඔහොම හිතාගන හිටිය බන් මුල්ම කෙල්ලට අපේ ගෙදරින් අකමැති වෙච්ච නිසා ගෙදරින් හොයල දුන්න එකෙක්ව බැන්ද හින්ද, හැබැයි ඉතින් මටත් තිබුනේ එකම ආසාව laptop එක ගාවට වෙලා ඉන්න එක තමයි :lol: හැබැයි ඉතින් හොදට සල්ලි හෙව්වා මේ කලේ ;) මොන හේතුවකට හරි අහම්බෙන් කෙල්ලෙක් සෙට් වෙලා දැන් ඉතින් අපි පවුල් වෙලානේ :lol: :baffled: එත් වැඩේ තියෙන්නේ දැන් හිතෙනවා අයියෝ හිටිය විදියට හිටියනම් හොදයි කියල :sorry: :dull:
    සල්ලිත් නෑ, සනීපත් නෑ, ගෙදර ප්‍රශ්න විසදනකොට වැඩක් කරන්නත් නෑ නිදහසේ :lol: :dull:
     
    උබට තිබිලා තියෙන්නේ මේ ලෙඩේ නෙවෙයි මේ ලෙඩේ කෙල්ලෙක් එක්ක හිනා වෙන්න හිතෙන් නෑ පොඩ් මාන්නයක් තියනවා අනික් අය ඇබලයා කියලා හිතයි කෙල්ලන්ව ගනන් ගන්නේ නෑ කෙල්ලෝ එක්ක වැඩිය කතාවට යන්නෑ කෙල්ලෙක්ට හිත ගියත් ඒක අගවන්න කැමති නෑ ‍තමන්ගේ වැඩවලට කෙල්ලෙක් දාගත්තාම බාදා වෙයි කියලා හිතෙනවා අනිත් අයව රිදවන්න කියලා තනිකඩවම ඉදලා මැරිලා යනවා කියලා හිතෙනවා ඉගන ගන්න කාලෙදි වගේ මේක ටිකක් වටිනවා ඇත්තට එත් සෝසල් ගතිය නැතිබව පස්සේ කාලෙදි හරහට හිටිනවා උබ ‍කලින් කෙල්ලෙක් එක්ක යාළුවෙලා තියන නිසා මේ ලෙඩේ නෙමෙයි
     
    • Like
    Reactions: gura1

    උබට මුලින් කෙල්ලෙක් ඉඳලා තියෙනවනේ :D මේ සීන් එක ටිකක් වෙනස් :dull:
     
    :shocked:අන්න හරි මචන් ඔය කියලා තියෙන්නේ හෙන ගහනවා වගේ:)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    උබට තිබිලා තියෙන්නේ මේ ලෙඩේ නෙවෙයි මේ ලෙඩේ කෙල්ලෙක් එක්ක හිනා වෙන්න හිතෙන් නෑ පොඩ් මාන්නයක් තියනවා අනික් අය ඇබලයා කියලා හිතයි කෙල්ලන්ව ගනන් ගන්නේ නෑ කෙල්ලෝ එක්ක වැඩිය කතාවට යන්නෑ කෙල්ලෙක්ට හිත ගියත් ඒක අගවන්න කැමති නෑ ‍තමන්ගේ වැඩවලට කෙල්ලෙක් දාගත්තාම බාදා වෙයි කියලා හිතෙනවා අනිත් අයව රිදවන්න කියලා තනිකඩවම ඉදලා මැරිලා යනවා කියලා හිතෙනවා ඉගන ගන්න කාලෙදි වගේ මේක ටිකක් වටිනවා ඇත්තට එත් සෝසල් ගතිය නැතිබව පස්සේ කාලෙදි හරහට හිටිනවා උබ ‍කලින් කෙල්ලෙක් එක්ක යාළුවෙලා තියන නිසා මේ ලෙඩේ නෙමෙයි

    අනේ මන්ද බන්, දැන් 25යි, එත් මෙච්චර කාලෙකට කෙල්ලොත් එක්ක එහෙම යාලු fit එකක්වත් තිබිල නෑ බන්, උන් එක්ක කතා කරන්න හිතෙන්නේ නෑ :lol: :dull: මුලින් කෙල්ලත් ලං උනේ මගේ shop එකේ වැඩට ඇවිත් :love: business handle කලේ එයා, දන්නෙම නැතුව ඉතින් අනිත් ඒවත් handle කල. නැතුව මමවත්, එයාවත් අහල නෙවෙයි බන්. නිකන්ම love එකක් උනා එක :D ;)

    ටික කාලයක් ඉද්දි අපිටම හිතෙනවා බන් තනියම ඉන්න බෑ කියල, එක එපාම උනාට පස්සේ තමයි ඉතින් කසාදයක් ගැන හිතුවේ :dull:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    උබට මුලින් කෙල්ලෙක් ඉඳලා තියෙනවනේ :D මේ සීන් එක ටිකක් වෙනස් :dull:

    ඒ කලේ ඉදන් දැඩි ස්ථාවරේක යකෝ හිටියේ කෙල්ලෝ දාගන්නේම නෑ කියල :lol: එත් shop එකට ආව කෙල්ලගේ දැලේ පැටලුනා :lol:
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    ඔන්න මචන්ලා කාලයක් තිස්සේ මට වද දෙන දෙයක් ගැන උඹලා හමුවේ කියන්නයි මේ සූදානම:rofl::baffled:
    පහලින් කියලා කියන්නේ කෙල්ලෝ සම්බන්දයෙන් මගේ ආකල්පය ගැන. :love::P

    මට මචන්ලා දැන් 26 වෙනවා(ඉපදුනේ 91). හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ:rofl:. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ(දැන් තොපි මට "පො" වදන් දාලා බනින්න තියාගන්නවා එහෙම නෙමේ:frown:,). සෑහෙන්න හිතට වැදිච්ච කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි උන් කැමති නැතිවෙයි කියලා උන් එකියක් ගෙන්වත් ඇහුවේ නෑ. අනික් කේස් එක තමයි, සමහර එවුන් කෙල්ලෝ දාගන්න කරන වැඩ කරන්න මට කම්මැලී. අනික තමයි මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි:baffled:. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ:rofl:. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්‍රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක:lol:. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ. මම තාම කැම්පස් එකක ඉගෙනගන්නවා. ඒ නිසා කෙල්ලෝ ආස්‍රය කරන්න ලැබෙන චාන්ස් එකේ අඩුවකුත් නෑ:dull::rofl:. ඒත් මගේ පිළිවෙල ඔහොමයි. දැන් වෙලා තියෙන සීන් එක තමයි, මට කෙල්ලෙක් නැති අඩුපාඩුව බින්දුවක් වත් දැනෙන්නේ නෑ:baffled:. කොටින්ම කිව්වොත් fb එකේ මට මුලින්ම හායි දාපු කෙල්ලො එක්ක chat කරන්නේ නැතුව ඉදලා තියෙනවා. උන් එක්ක චැට් කර කර ඉන්න එක මට හෙන වදයක් වගේ හිතෙන්නේ:dull:. මට කෙල්ලෙක් නෑ කියලා වෙන එවුන්ට තම අවුල:P(අමාරුව දැනෙන අවස්ථා නැතුව නෙමේ, ඒ වෙලාවට ඉතින් අත් ට්‍රැක්ටරේ පැද්දම වැඩේ හරි:P). ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩි දුකක් එන්නේ නැත්තෙම නෑ,:rolleyes: ඒත් ඒක ඉක්මනට අමතක වෙලා යනවා. මගෙ ඔලුවෙ වැඩ කරන්නේ වෙන වෙන ආසාවන්(tech gadget, bikes etc.). කවදා හරි කසාද බඳින්න එකියක් කොහෙන් හරි සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්නවා.

    උඹලා හිතන්නෙ මේක ලෙඩක් කියලද,:dull: නැත්තම මම වගේ එවුන් ඕනෙ තරම් තව ඉන්නව ද?:rofl::rofl:

    Yes, ban I also did not interested in girls since my school time, I just did games , and most of the time with laptops, and was doing electronic projects, etc, until I got a job in an IT company, where I met a Muslim girl she also got a job at the same day, for the same position as me, she some how changed me, I know I can't marry her as I am Buddhist, but I changed a lot, now she has been promoted to assistant director, but she still very close to me. Still, I am single, so does she!!!!
     
    Last edited:

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    කෙල්ලො තුන් හතර දෙනෙක්ම මගේ යාලුවෝ එක්කම මට බැනලා තියනවා මගේ හෙණ ලොකු සීන් කියලා. උන් එක්ක හුරතල් වෙනවට වඩා වැදගත් වැඩ තියනවා කරන්න. App එකක් හදන්න අල්ලගත්තම ආයිත් වෙන මුකුත් ඕනෙ නෑ. කෑලි ඉන්න එවුන්ට නැති නිදහසක් මට තියනවා. දැන් ඒකට හැබ්බැහි වෙලා. :yes::yes::yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    මට මචන්ලා දැන් 26 වෙනවා(ඉපදුනේ 91). හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ:rofl:. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ.....

    දෙයියනේ ...මොනතරම් වාසනාවන්ත කොල්ලෙක්ද ???:yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    මත් එහෙම තමා බන් දැන්නම් campus යන පොඩි නංගියෙක් සෙට් වෙලා ඉන්නවා එත් සතපහකට sure මට මේ දවස් ටිකේ suzuki gixxer 155ඔලුවේ දුවන්නේ :yes::yes:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ:rofl:. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ(දැන් තොපි මට "පො" වදන් දාලා බනින්න තියාගන්නවා එහෙම නෙමේ:frown:,). සෑහෙන්න හිතට වැදිච්ච කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි උන් කැමති නැතිවෙයි කියලා උන් එකියක් ගෙන්වත් ඇහුවේ නෑ. අනික් කේස් එක තමයි, සමහර එවුන් කෙල්ලෝ දාගන්න කරන වැඩ කරන්න මට කම්මැලී. අනික තමයි මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි:baffled:. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ:rofl:. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්‍රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක:lol:. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ.

    උඹලා හිතන්නෙ මේක ලෙඩක් කියලද,:dull: නැත්තම මම වගේ එවුන් ඕනෙ තරම් තව ඉන්නව ද?:rofl::rofl:

    🦊මේ ටික මටත් තියෙනවා :D