උබට තිබිලා තියෙන්නේ මේ ලෙඩේ නෙවෙයි මේ ලෙඩේ කෙල්ලෙක් එක්ක හිනා වෙන්න හිතෙන් නෑ පොඩ් මාන්නයක් තියනවා අනික් අය ඇබලයා කියලා හිතයි කෙල්ලන්ව ගනන් ගන්නේ නෑ කෙල්ලෝ එක්ක වැඩිය කතාවට යන්නෑ කෙල්ලෙක්ට හිත ගියත් ඒක අගවන්න කැමති නෑ තමන්ගේ වැඩවලට කෙල්ලෙක් දාගත්තාම බාදා වෙයි කියලා හිතෙනවා අනිත් අයව රිදවන්න කියලා තනිකඩවම ඉදලා මැරිලා යනවා කියලා හිතෙනවා ඉගන ගන්න කාලෙදි වගේ මේක ටිකක් වටිනවා ඇත්තට එත් සෝසල් ගතිය නැතිබව පස්සේ කාලෙදි හරහට හිටිනවා උබ කලින් කෙල්ලෙක් එක්ක යාළුවෙලා තියන නිසා මේ ලෙඩේ නෙමෙයි
අනේ මන්ද බන්, දැන් 25යි, එත් මෙච්චර කාලෙකට කෙල්ලොත් එක්ක එහෙම යාලු fit එකක්වත් තිබිල නෑ බන්, උන් එක්ක කතා කරන්න හිතෙන්නේ නෑ

මුලින් කෙල්ලත් ලං උනේ මගේ shop එකේ වැඩට ඇවිත්

business handle කලේ එයා, දන්නෙම නැතුව ඉතින් අනිත් ඒවත් handle කල. නැතුව මමවත්, එයාවත් අහල නෙවෙයි බන්. නිකන්ම love එකක් උනා එක
ටික කාලයක් ඉද්දි අපිටම හිතෙනවා බන් තනියම ඉන්න බෑ කියල, එක එපාම උනාට පස්සේ තමයි ඉතින් කසාදයක් ගැන හිතුවේ
