me wage kellek හම්බුන්_නෑ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehema ekak na yako. european kellek 20 witara weddi virgin nam ekama loku ganakata wikunanna puluwan unta one nam. 18-20 di virgin kiyla kisima awulak na.
    කසාද බැදීම කියන තැනදිනේ බන් ඔක අවුල වෙන්නේ. දැන් නම් ඔක අඩුයි ලන්කාවේ. ඉස්සර ලන්කාවේ ඔක චාරිත්‍රයක්. සුදු රෙද්ද උඩ අලුත් ලේලි ලේ නොහැලුවොත් බඩුම තමා. කසාදය කියන සන්කල්පය ගොඩක් දැන් අනිත් රටවල ඉක්මනට වෙන දෙයක් නෙමෙයිනේ. ලිවින් ටුගෙදර් ඔප්ශන් එක සැහෙනට ට්‍රයි වෙනවනේ. එතනදි ඔය ග්ටලුව ගොඩක් වෙලාවට නිරාකරනය වෙනවා. ලන්කාවේ වෙන්නේ දෙන්නෙක් අල්ලලා රෙජිස්ටාර් ලග බන්දලා දැන් තොපි බැදලා කාගෙන හරි එකට හිටපියව් කියලා දානවනේ. එතනදි ලන්කාවේ ගොඩක් ගැනු ඉන්නවා බැදපු නිසා දීග කන. නීතිය, දරුවො නිසා එකට ඉන්න. එන්න ඒ ජිවිත යුරොපිය කෙල්ලන්ගේ ජිවිත වලට වඩා වෙනස්. පතිවත රැකගෙන මිනිහ ගැනු 10ක් එක්ක ගියත් දරුවො නිසා පවුල් කන ගැනු කොච්චර ඉන්නවද? කොච්චර ගැනු ඉන්නවද මිනිහගෙන් ගුටිකාලා පවුල් කනව. ඒ පෙට්ටිය කැඩුව මිනිහා එක්ක ජිවිතේම ඉන්නවා වෙන එකෙක් එක්ක යන්න බැනේ කියන අදහසට. ඒක මහ ඛෙදවචකයක්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ අපිට කියනවනේ එහෙම නෑ කියලා... අනේ බං ඕවාගේ කෙල්ලො කරපුවා ගැන කියන්නන් එලිවෙනකන්..
    යන එකාට කොන්වන්ට් ද ඉන්ටනැශනල්ද පිරිවෙනද කියලා නැ බන්. හිත හොද කෙල්ල කොහෙ හිටියත් කාටවත් බැ කියන්නේ නැ. කොල්ලන්ගේ හිත් රිදවන්න බැරිකමට යනවා.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    kellonwa godaak wishwasa krnna epa
    99% ma lankawe gaanu tamange atta history eka kiynne na. mama danna samahara ek eke members lage wife la keepa denekut pita yanawa. un danne naa. un ek eke )))

    umbada deal karanne :shocked:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ආයිමත් අවු 13ට ගිහින් සර්ච් පාරක් දාපන් .. අනිවා හම්බෙයි බන් .. හොද කෙල්ලොත් ඉන්නවා මගේ උගත් මිත්‍රයා
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Film hall වල box වලට room වලට කෙල්ලො අරන් ගිහින් ඔවා කරපු උන්ම තමා එහෙම වෙච්ච නැති උන් දැන් හොයන්නේ.. ඒවගෙ උන් කරේ නැත්තන් ඕනතරන් ඉදීවි තමන්ගේ ආත්ම ගෞරවය රැකගත්ත කෙල්ලෝ.. පනවගේ ආදරේ කරනවා කියලා ඔක්කොම ටික කරගත්තාම අත අරිනවා.. ඉතින් ඊලගට හම්බෙන එකා තව එවා කියල ඉතිරි රිකත් කරනවා.. දැන් වැරෙද්ද කරල තියෙන්නේ කවුද?????

    "පිරිමින්ගේ පාපකදට දෝස විදින ලදුනේ...
    අදුරේ පව් කරන දනා එලියේ රවන ලදුනේ..."


    landune_amarasiri_peries.jpg

    Agree
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    kellonwa godaak wishwasa krnna epa
    99% ma lankawe gaanu tamange atta history eka kiynne na. mama danna samahara ek eke members lage wife la keepa denekut pita yanawa. un danne naa. un ek eke )))


    අඩෝ උබ සිරාවටමද කිවුවෙ බන්.. :rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔක ආගමේ නෙමෙයි බන් අවුල. සන්ස්කෘතිය එක්කයි අවුල. කෙල්ලෙක් බදින්න කලින් අහවල් වැඩේ කරගත්තොත් ජිවිතේ ඉවරයි කියලා ඔලුවට දාලා තියෙන්නේ. කොල්ලොත් අර මූ කිව්වා වගේ වටේම කෙල්ලන්ට් ඇරලා බදින්න හොයන්නේ මල් කැකුලක්. එතකොට අර ඇරපු උන් බදින්නේ නරින්වද? ඔක තමා අවුල. අනික් රටවල කෙල්ලෙක් 18-20 වෙලා වර්ජින් කියන්නේ ආයේ අනාතයි.

    :rofl: ආගමෙන් තමයි එක ඇති කරලා තියෙන්නේ...ඕවයේ උගන්නන්නේ කන්‍යා සොහොයුරියෝ...

    උන්ව මචන් හොදට හොඳ නරක කියල දීල, ඇත්තම කිව්වොත් සෙක්ස් වලට බය කරලා හදල තියෙන්නේ..එකේ වරදක් නැහැ...උන් හොදට ඉන්නවා...අර වගේ වටේ යන සීන් පව් වැඩ කියල උන් දන්නවා...ඉතින් එක හොද නැද්ද එහෙම වෙන එක?

    යුරෝපේ ඕනේ තරම් කන්‍යාභාවය රැකගෙන ඔහොම ඉන්න කෙල්ලෝ ඉන්නවා බන්...අපි හිතනවා වගේ හැම කෙල්ලම එහෙම නැහැ...:yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    උබ අපිට කියනවනේ එහෙම නෑ කියලා... අනේ බං ඕවාගේ කෙල්ලො කරපුවා ගැන කියන්නන් එලිවෙනකන්..


    ඉස්සෙල්ල කෙල්ලෙක් හොයාගනින් බන්..:rofl:

    මිදී තිත්තයි කිව්වලු නරියත් :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    උන් හොඳ නරක නිර්වනය කරන්නෙ බයිබලේ උන්ගෙම version එකකට අනුව...:rofl:
    මම නොදන්න ක්‍රිස්තියන් කෙල්ලො...:P
    සෙක්ස් වලදි නම් 'අනේ ඔව පවු' කියනව තමයි..:rofl:
    ඒ උනාට අනිත් දේවල් වලදි නම් morality එක ගොඩක් අඩුයි..:dull:

    ක්රිස්තියන් දේ මොකක්ද කියල නැහැ ඉතින් එහෙම උන් ඉන්නවා...:rolleyes:

    මම කිව්වේ සාමන්යෙන් එහෙම කෙල්ලෝ හොදයි කියල..මගේ කෙල්ල නම් එහෙමයි...:yes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හොද කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා ඔනේ තරම් යාළු කරගන්න එක තමයි ටිකක් අමාරු සමහර උන් චරිතවත් උනත් ඉක්මනට කේන්තිගන්න ආඩම්බරකම රණ්ඩුකෙකි සැකයකරන ඒක ඔනෑවට වැඩි වගේ අවුල් තියන අයත් ඉන්නවා අපි බලා පොරොත්තුවෙන චාම් කෙල්ලෝ ඔනේ තරම් ඇති වැඩේ අපිට සෙට් වෙන්නේ නැති එක:sorry:

    මංගල කිංකිණි ඇඩ් දාන අය ඇඩ් දාන විදිහ වෙනස් කරානම් හරි වෙනස් විදිහකට බං
    සුරා සුදුවෙන් තොර අරපිරිමැස්මෙන් කටයුතු කරන එහෙත් ලෝභ නොමැති චරිතවත් අයෙකු චරිතවත් නිරහන්කාර ඉවසීමෙන් කටයුතු කරන ගෙදොර වැඩකටයුතු පිලිබද යම් තරමක හෝ දැනීමත් සහිත කාන්තාවක් විවාහය සදහා සොයයි කේන්දර කුලමළ බේද නොසැලකේ වැදගත් කමට හැදිනු පවුල් පසුබිමක් තිබීම අත්‍යාවශයි! කෙන්දර පිටපත වෙනුවට මේ සමග එවා ඇති රැචි අරැචිකම් බහුවරණ ප්‍රස්න ප්‍රත්යට පිලිතුරැ සපයන්න!:P
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඉස්සෙල්ල කෙල්ලෙක් හොයාගනින් බන්..:rofl:

    මිදී තිත්තයි කිව්වලු නරියත් :lol:

    ආයෙත් මං කෙල්ලෙක් හොයගන්නවට නෝන කැමති වෙයිද දන්නෙ නෑ...

    graphics-laughing-590695.gif
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අඩෝ උබ සිරාවටමද කිවුවෙ බන්.. :rolleyes:

    ow. ekkenek yanne pelawatte prasidda gym ekaka instructor knk ekka

    mama dawasak oya wage case ekak ekekta kiyala
    uu ganita kiyla mama kiwwe kiyala, eda idala dakkat
    kiyanne naa. samahara ewun hitan inne unge gaanu
    hena hodai kiyala. paw.... hoda ayat innawa.