හොද කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා ඔනේ තරම් යාළු කරගන්න එක තමයි ටිකක් අමාරු සමහර උන් චරිතවත් උනත් ඉක්මනට කේන්තිගන්න ආඩම්බරකම රණ්ඩුකෙකි සැකයකරන ඒක ඔනෑවට වැඩි වගේ අවුල් තියන අයත් ඉන්නවා අපි බලා පොරොත්තුවෙන චාම් කෙල්ලෝ ඔනේ තරම් ඇති වැඩේ අපිට සෙට් වෙන්නේ නැති එක
මංගල කිංකිණි ඇඩ් දාන අය ඇඩ් දාන විදිහ වෙනස් කරානම් හරි වෙනස් විදිහකට බං
සුරා සුදුවෙන් තොර අරපිරිමැස්මෙන් කටයුතු කරන එහෙත් ලෝභ නොමැති චරිතවත් අයෙකු චරිතවත් නිරහන්කාර ඉවසීමෙන් කටයුතු කරන ගෙදොර වැඩකටයුතු පිලිබද යම් තරමක හෝ දැනීමත් සහිත කාන්තාවක් විවාහය සදහා සොයයි කේන්දර කුලමළ බේද නොසැලකේ වැදගත් කමට හැදිනු පවුල් පසුබිමක් තිබීම අත්‍යාවශයි! කෙන්දර පිටපත වෙනුවට මේ සමග එවා ඇති රැචි අරැචිකම් බහුවරණ ප්‍රස්න ප්රත්යට පිලිතුරැ සපයන්න!
