dot dot wage nam na banඅඩේ මුගේ පිටේ ඩොට් ඩොට් වගේ තියෙනවද?
මු ගේ වයස කියද බන්???
brown and white.
dot dot wage nam na banඅඩේ මුගේ පිටේ ඩොට් ඩොට් වගේ තියෙනවද?
මු ගේ වයස කියද බන්???
brown and white.
ඔව් මචන්. ගොඩ දවසකින් online ආවේ.bump thama macho. huga davasakin dakke ubava

ඔලුව උඩ ඉදන් බන් ඉරි 3ක් යනේවද?dot dot wage nam na banbrown and white.
![]()


ape diha inna ekath oye vagemai.....U patav dammoth kiyanam....... Rs5,000kata denam
ඔව් මචන්. ගොඩ දවසකින් online ආවේ.
මේ වගේ පූසෙක් එහෙම නැද්ද බන් හොයා ගන්න?
rs5000 kata pissuda bun. nikan diyan, ape gedara hitiya nam mama aniva denava,


එල මචන්...නැ මචෝ මම හම්බ වුනොත් අනිවා කියන්නම්..

![]()
අපේ ගෙදර ඉන්න ලේනා![]()


චුට්ටි ලෙන් පැටියෙක්
ලේනා දුවන්නේ නැද්ද බන් අතහැරියම![]()

gaming ලේනෙක් නේ බන්.අවුරුදු 4 ක් වෙනවා ඕකට. ඕකගේ නම Crysis
මු අත ඇරියම ගෙදරමයි ඉන්නේ එලියට යන්නේ නෑ.


gaming ලේනෙක් නේ බන්.
crysis පට්ට නමක් නේ තියෙන්නෙත්.![]()
මේ විදිහේ එකෙක් ඉන්නේවද බන්?උබ සල්ලි වලට ගන්නද හොයන්නේ?
ඒ නම නියමයි බන්.ඕකව හම්බවෙනකොට මම crysis game එක play කර කර හිටියේ. එක මතක් වෙන්න නම දැන්මේ.
