me wage puusek one!!

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    දුබුරු පාට පූසො 2නගේ ලං කරලා ෆොටෝ එකක් දන්න පුලුවද බන්? :)තාම ඇස් ඇරලා නෑ වගේ නේද?:confused:

    apo as arala na ban thama :D.loku puus athule pataw ekka u giyama 4to ekak dennan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    apo as arala na ban thama :D.loku puus athule pataw ekka u giyama 4to ekak dennan.
    දුබුරු පුසෝ 2නගේ පාට හරියට පැහැදිලි නෑ බන් අනික් පූසෝ ටිකට වැහිලා ඉන්නේ නිසා.:yes:
    ලොකු පූසා ගියාම ශේප් එකේ ෆොටෝ එකක් අරගන්න බලන්නේ එහෙනම්..:)
    එලකිරි....:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    :yes: ඉන්නවා මචන්.... හැබැයි අතක් කැඩිලා..... :( අපේ ගෙවල් ලගට කවුදෝ ගෙනත් දාලා ගිහින්.... :angry: මම ඩොක්ටර් කෙනෙක් ලගට අරන් ගිහින් පෙන්නුවහම, අතට බෙහෙත් බැදලා, ගැට ගැහුවා..... දැන් නම් ටිකක් හොදයි.... තාම කොර ගහනවා.... පොඩි පැටියෙක්..... :)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516

    මම දන්නවා කඩපු එකත් :frown::frown:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :yes: ඉන්නවා මචන්.... හැබැයි අතක් කැඩිලා..... :( අපේ ගෙවල් ලගට කවුදෝ ගෙනත් දාලා ගිහින්.... :angry: මම ඩොක්ටර් කෙනෙක් ලගට අරන් ගිහින් පෙන්නුවහම, අතට බෙහෙත් බැදලා, ගැට ගැහුවා..... දැන් නම් ටිකක් හොදයි.... තාම කොර ගහනවා.... පොඩි පැටියෙක්..... :)

    අතක්, කකුලක් කැඩුන නම් හොද කරලා ගන්න පුළුවන්නේ.:yes:
    මේ විදිහමද? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    අතක්, කකුලක් කැඩුන නම් හොද කරලා ගන්න පුළුවන්නේ.:yes:
    මේ විදිහමද? :confused:

    :yes::yes: ඔය වගේමයි..... හෙට දිහාට ෆෝටෝ එකක් දාන්නම්කෝ..... :) හොද කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ කිව්වා මචෝ ඩොක්ටර්..... හොද කරත් පොඩි නොන්ඩියක් තියෙයිලු..... :(
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113

    බල්ලෝ, මියෝ අල්ලන්නේ නෑ නේ බන්...
    :oo:

    ඇයි උබලගේ ගෙදර එච්චර මීයෝද, පූසා කියන්න මහා කෙලෙහි ගුණ නැති සතෙක් බන් [අපේ සුදු පූවා තරහ වෙයිද දන්නේ නෑ :rolleyes:] ඌ තමාගේ ස්වාමියාට සලකන්නේ නෑලු :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :yes::yes: ඔය වගේමයි..... හෙට දිහාට ෆෝටෝ එකක් දාන්නම්කෝ..... :) හොද කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ කිව්වා මචෝ ඩොක්ටර්..... හොද කරත් පොඩි නොන්ඩියක් තියෙයිලු..... :(
    බෙහෙත් කරා නම් හොද වෙලා යාවි.:)
    ෆොටෝ එකක් දාන්නකෝ බලන්න එහෙනම්
    බන් :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඇයි උබලගේ ගෙදර එච්චර මීයෝද, පූසා කියන්න මහා කෙලෙහි ගුණ නැති සතෙක් බන් [අපේ සුදු පූවා තරහ වෙයිද දන්නේ නෑ :rolleyes:] ඌ තමාගේ ස්වාමියාට සලකන්නේ නෑලු :baffled:

    මියෝ 2නෙක් ඉන්නේවා. එකටත් එක්ක තමා.:)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :frown::angry: ඔන්න ආවා චීත්ත කාරයා මේ ත්‍රෙඩ් එකත් කන්න......!! ගිහින් බත් පැකට් හොයපන්.... දුප්......!! :angry::angry:

    ඔබගේ ගෑස් සිලින්ඩරය ඉවර වෙලාද ?
    රෙදි සේදීමට කම්මැලිද ?
    ඔබේ සුරතල් බලු පැටියා අසනීපෙන්ද ?
    ඔබේ නෑනට ෂොපින් කරන්න කම්මැලිද ?
    ඔබගේ වාහනයේ කාර්මික දෝෂයක්ද ?

    සියලුම දේ වගකීමක් සහිතව කරගැනීමට අදම අමතන්න,

    URAJ TOKUS AND COMPANY

    ගෙවීම් ටොකු වලින් සහ පාන් කැබලි වලින් සිදු කල හැක.
    ඉරිදා සහ පෝය දිනවල වසා ඇත[ගෙදර ටොකු කන්න]
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඉන්නවා මචන්.... හැබැයි අතක් කැඩිලා..... :( අපේ ගෙවල් ලගට කවුදෝ ගෙනත් දාලා ගිහින්.... :angry: මම ඩොක්ටර් කෙනෙක් ලගට අරන් ගිහින් පෙන්නුවහම, අතට බෙහෙත් බැදලා, ගැට ගැහුවා..... දැන් නම් ටිකක් හොදයි.... තාම කොර ගහනවා.... පොඩි පැටියෙක්..... :)

    තෝම තියාගනින් ඔය අබ්බගාත පූසව !! යකෝ උඹ පූසෙක්ටවත් ඉන්න දෙන්නේ නැද්ද ? :rofl: උඹලගේ පැත්තේ ඉන්නෙම අප්සෙට් සත්තු නේද ? උඹත් අප්සෙට් සතානේ ? :P

    :no: අපේ ගෙදර ඉන්න බල්ලන්ට නම් මීයෝ පේන්න බෑ..... :no:

    මොකෝ පවුල කන්න දෙන්නේ නැද්ද උඹ මීයෝ අල්ලනේ ? :baffled::P

    ඔබගේ ගෑස් සිලින්ඩරය ඉවර වෙලාද ?
    රෙදි සේදීමට කම්මැලිද ?
    ඔබේ සුරතල් බලු පැටියා අසනීපෙන්ද ?
    ඔබේ නෑනට ෂොපින් කරන්න කම්මැලිද ?
    ඔබගේ වාහනයේ කාර්මික දෝෂයක්ද ?

    සියලුම දේ වගකීමක් සහිතව කරගැනීමට අදම අමතන්න,

    URAJ TOKUS AND COMPANY

    ගෙවීම් ටොකු වලින් සහ පාන් කැබලි වලින් සිදු කල හැක.
    ඉරිදා සහ පෝය දිනවල වසා ඇත[ගෙදර ටොකු කන්න]

    :rofl::rofl: මූ සියදිවි හානි කර ගනී දැන් !!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :no: අපේ ගෙදර ඉන්න බල්ලන්ට නම් මීයෝ පේන්න බෑ..... :no:
    පූසා තමයි හොද බන්.:)
    දෙන දෙයක් කාලා උන් ඉන්නේවනේ.:P
    අර පූසාගේත් ෆොටෝ එකක් දාන්නකෝ බලන්න කොයි එකටත් මචන්
    :)