Me walathara video eka hadala thiyanawa wage tool ekak

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,629
    5,166
    113
    කොල්ලනේ, මේවගේ ෆොටෝ එකක්, අකුරු අතින් අඳිනවා වගේ ඇනිමේට් කරගන්න පුළුවන් ටූල් එකක් දන්නවද ?

    මේක නං හදපු එකා පට්ට ක්‍රියේටිව් විදියට හදලා තියනවා



    දන්නැත්තන් බම්ප් එකක් හරි දාගෙන යන්ඩෝ