මචංලා මට .me domain එකක් ගන්න ඕන
.රු 1300 වගේ වෙනවා GoDaddy.. 30 % වගේ නම් අඩු වෙන කූපන් එකක් තියෙයි..ඊට අඩුවට ගන්න තැනක් දන්නවද කට්ටිය..ෂුවර් තැනක්..කූපන් එහෙම තියනම් ඒත් දෙන්න (.me)

.රු 1300 වගේ වෙනවා GoDaddy.. 30 % වගේ නම් අඩු වෙන කූපන් එකක් තියෙයි..
samahara ewaye first year eka laaba unata, renewal karanna giyama gaana wedi. Balala ganna.
