elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    මචංලා මට .me domain එකක් ගන්න ඕන :P .රු 1300 වගේ වෙනවා GoDaddy.. 30 % වගේ නම් අඩු වෙන කූපන් එකක් තියෙයි..

    ඊට අඩුවට ගන්න තැනක් දන්නවද කට්ටිය..ෂුවර් තැනක්..කූපන් එහෙම තියනම් ඒත් දෙන්න (.me) :rolleyes: