Meaka....

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    PmfQMu.jpg

    Machanla lap ekak on karaddi mehema enawa. Mokakda karanna ona desktop ekata ganna?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    BIOS රිසෙට් කරලා හරි ඔප්ටිමයිස්ඩ් ඩිෆෝල්ඩ් ලෝඩ් කරලා හරි බලපන් බූට් වෙනවද කියලා

    හාඩ් එක ගහපු පෝට් එක මාරු කරාද (ලැපක් නිසා මේක වෙන්න අමාරුයි ඒත් කියන්න බෑ නේ)
    හාඩ් එක හරියට ප්ලග් වෙලාද තියෙන්නෙ (Power + Data ports)
    වෙන හාඩ් එකක් ගහලා හරි USB එකකින් බූට් කරලා හරි බලන්න බූට් වෙනවද කියලා
     
    Last edited:
    • Like
    Reactions: slash4u

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    BIOS රිසෙට් කරලා හරි ඔප්ටිමයිස්ඩ් ඩිෆෝල්ඩ් ලෝඩ් කරලා හරි බලපන් බූට් වෙනවද කියලා

    Meaka machan mata hadanna awa lap ekak no power. Power IC ekak gihin thibbe. Man dala heduwa. den on wenawa. eath bios walata yanna behe password ekak dala. aithi karaya danneth nehe eaka. CMOS galawala power button press karan hitiyata reset wenneth nehe. othanin ehata yanneth nehe(mea linux neada? linux gena nam melo deyak danne mama) :oo:
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    හාඩ් එක ගහපු පෝට් එක මාරු කරාද (ලැපක් නිසා මේක වෙන්න අමාරුයි ඒත් කියන්න බෑ නේ)
    හාඩ් එක හරියට ප්ලග් වෙලාද තියෙන්නෙ (Power + Data ports)
    වෙන හාඩ් එකක් ගහලා හරි USB එකකින් බූට් කරලා හරි බලන්න බූට් වෙනවද කියලා

    hard eka nam weda machan wena ekakata gahala beluwa. port ekath sure
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    This can be caused by many things including possible hardware failure of the motherboard.
    Why you get this message is because the BIOS UEFI option is enabled and it boots into the EFI shell.
    Try to type EXIT and see what happens.
    Try a another SATA port if you can.
    What's the motherboard on this notebook?
    If you cannot get into BIOS settings - then it is a problem. Is there a jumper to make a BIOS reset?
    It's nothing to do with the hard disk itself most likely.
     
    Sudeshgayan

    Active member
  • May 26, 2008
    240
    88
    28
    kisi case 1kne bn oka windows dvd eka dala repair walata gihin startup eka repair karanna wade goda yanawa...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,013
    7,313
    113
    Kotahena
    Meaka machan mata hadanna awa lap ekak no power. Power IC ekak gihin thibbe. Man dala heduwa. den on wenawa. eath bios walata yanna behe password ekak dala. aithi karaya danneth nehe eaka. CMOS galawala power button press karan hitiyata reset wenneth nehe. othanin ehata yanneth nehe(mea linux neada? linux gena nam melo deyak danne mama) :oo:
    එහෙනං මචං අපිටත් කීයක් හරි සෙට් කරලා දීපං උදව් කරනවට :rolleyes: