Meanwhile at youtube headquarters

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    paw ban owa maha jara wada
    oka kawada hari panuwo gahala marenne
    මේ ගැනීගෙත් වැරැද්ද බන්. හොදට තිබ්බ චැනල් එකක්. දැන් විනාසයි.
    මේ වගේ ගු හේරෙක් ලං කරගන්නවද මොලේ තියන මිනිහෙක්.

    • Sad
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ ගැනීගෙත් වැරැද්ද බන්. හොදට තිබ්බ චැනල් එකක්. දැන් විනාසයි.
    මේ වගේ ගු හේරෙක් ලං කරගන්නවද මොලේ තියන මිනිහෙක්.

    mekayi ban seen eka
    u me ganita pora talk ekak danna athi
    wenama world ekak pennana athi ban . me ganith digital paththa danne na ne
    ha kiyanna athi
     
    • Wow
    Reactions: NRTG and Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    mekayi ban seen eka
    u me ganita pora talk ekak danna athi
    wenama world ekak pennana athi ban . me ganith digital paththa danne na ne
    ha kiyanna athi
    ඔව් උඹ කියන එක වෙන්න පුළුවන්. මු පෙන්නන්න ඇති හෙන සින් එකක් වගේ මු කරන ඒවා.
    දැන් ඉතින් වැඩක් නැ. මේ ගැනු කෙනා පට්ට නොන්ඩි උනා.
    මේ ගැනිගේ දරුවොන්ටවත් වත් මොලයක් නැද්ද අර පොන්නය ගැන කියල දෙන්න..

    • Sad
    • Like
    Reactions: HAneo and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,747
    197,864
    113
    Colombo, Sri Lanka
    Crazy Eyes Meme GIF by MOODMAN
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මේ මනුස්සයට මානසික රෝගයක් තියෙනවා. මුනේ ඉරියවු වලින්, කතාවෙන්, ඇස් වලින් ඒක කියන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳට රගපාන්න පුළුවන් වෙන්න ඕනේ. රිටයර්ඩ් ටීචර් කෙනෙක් නිසා බොහෝ දුරට මානසික රෝගයක් තියෙන්න පුළුවන්.
     
    • Wow
    • Like
    Reactions: HAneo and NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉස්සර ඉදලා ඔය ගැනු කෙනාගෙ තද ඉරිසියා ගතියක් පෙන්නුම් කරා රියැක්ට් කරලා තිබ්බ විදියෙන්
     
    • Wow
    • Like
    Reactions: HAneo and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් උඹ කියන එක වෙන්න පුළුවන්. මු පෙන්නන්න ඇති හෙන සින් එකක් වගේ මු කරන ඒවා.
    දැන් ඉතින් වැඩක් නැ. මේ ගැනු කෙනා පට්ට නොන්ඩි උනා.
    මේ ගැනිගේ දරුවොන්ටවත් වත් මොලයක් නැද්ද අර පොන්නය ගැන කියල දෙන්න..

    Ow ban eka nam aththa
     
    • Like
    Reactions: NRTG