meay vage video hadanne kohomada?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මට හදන්න උනොත් නම් මම කරන්නෙ ඔය වගේ ඇනිමේට් වෙන්න HTML/JS පේජ් එකක් හදලා ස්ක්‍රීන් රෙකෝඩ්කරනවා. මොකද මම දන්නෙ ප්‍රෝගැමින් නේ

    ඇත්තටම නම් ආෆ්ටර් ඉෆෙක්ට් වගේ එකකින් හදනවා ඇති.