Mmmmm.... thnx for the reply...Oya deken "hoda" mokakda kiyala ehema kiyanna ba machan.
Pahala tiyena conditions walata yatathwa mata hithena "hoda" eka mokakda kiyala kiyannam. Me conditions yatathe witarai me mathaya kiyanne mama.
1. Job availability lankawedi
2. Salary and increments lankawedi
3. Career pregress lankawedi
4. Digatama job ekak karana eka nam idea eka
Me tika witarak baluwama oya deken manufacturing/production tama hoda kiyala kiyanna puluwan. Habai ban degolloma ekama job walata yanawa wageth penawa.
heta field selection deadline.. mech & manufac athra hndtm hirawela inne mma
දැනට තියන විදිහට 1.5 උඩ යන්නේ. උබලාගේ කාලේ වෙනකොට ඊට වඩා ගොඩක් වැඩිවෙයි. මොකද අපේ කාලේ 45-50 වගේ job එකට යනකොට දැන් ඉන්න උන් යන්නේ 90-110 වගේ ඇතුලට.already in the uni.. field ek thorgnna thynne dn
adee thnx for the infomechanicalda hndai kynne
mta hoyla blddi theruna wdhtnm production wlt jobs wdii wagene...
production side eke (industrial engineer knkt) after 5 years wge salary scale ek kiyanna plwnda...
ehmd.. el el..දැනට තියන විදිහට 1.5 උඩ යන්නේ. උබලාගේ කාලේ වෙනකොට ඊට වඩා ගොඩක් වැඩිවෙයි. මොකද අපේ කාලේ 45-50 වගේ job එකට යනකොට දැන් ඉන්න උන් යන්නේ 90-110 වගේ ඇතුලට.
