කට්ටිය දන්න/ හිතන විදිහට ඉදිරි අවුරුදු 5හේදි වගේ job availability එක, salary එක & salary increment එක ගැන හිතුවහම
Mechanical Engineer Vs Manufacturing & Industrial Engineer(Production Engineer) කියන discipline දෙකෙන් කොයි පාත් එක හොද වෙයිද...???
poll එකත් tick කරන ගමන් තමන්ට හිතෙන දේත් කොටාගෙන යමු හොදද.. තව දැනට kandy/ pallekale industrial zone එහෙම Manufacturing (Production) Engineer ලට jobs තියෙනවද..??
bump එකක් හරි දාගෙන යන්න නැත්තම් thread එක up වෙන්නෑනේ...
sry හොදද මේ මේ තමයි ගෑන දාන අන්තිම thread එක

ow nehh selecion waradunath aya marenkmma krnn wena job ekne....