මෙකාට්‍රොනික්ස් කියන්නෙ කොත්තුවක්,මෙකැනිකල් කියන්නෙ කොත්තුවක් නෙමෙයි
එක තමා මුලින්ම කියන්න තියෙන්නෙ
මෙකාට්‍රොනික්ස් කියන්නෙ මල්ටි ඩිසිප්ලිනරි ඉන්ජිනියරින් එකක්,ඔකේ ඉලේක්ට්‍රොන්ක්ස්,මෙකැනිකල්,ඉලෙක්ට්‍රිකල්,කම්ප්යුටර් සිස්ටම්ස්,ඔය හැම මගුලක්ම භාගෙට කාලට තියනවා,කිසි එකක් තදට නැ,ඔක්කොම උඩින්,එත් මෙකැනිකල් ගත්තොත් එක තනි ලොකු ෆිල්ඩ් එකක්,මෙකැනිකල් වල ගොඩක් සංකිර්ණ දෙවල් මෙකාට්‍රොනික්ස් එකට නැ,අනික මෙකාට්‍රොනික්ස් කරලා යන්න තියෙන්නෙ එක්කෝ මෙකැනිකල් ෆිල්ඩ් එකේ මොකක් හරි කරන්න නැත්තම් ඉලෙක්ට්‍රිකල් පැත්තෙ එහෙකට,රොබෝටික්ස් වගේ කැමති නම් මෙකාට්‍රොනික්ස් කරන්න....මෙකාට්‍රොනික්ස් කියන්නෙ එවර් ග්‍රින් ෆිල්ඩ් එකක් නෙමෙයි....
මගේ චොයිස් එක නම් මෙකැනිකල්.