Mechanical Keyboard + external mouse for Mac help

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Mac එකකට external keyboard, especially mechanical keyboard use කරන උන් ඉන්නවද? එහෙමනම් මොකක්ද use කරන්නේ?

    මගේ අලුත් job එකේ වැඩ කරන්නේ mac එකේ .. එකේ keys එහෙමත් වෙනස් හින්දා කාලෙකින් personal lap එක use කරන්න ගත්තම මොකක්ද වගේ පැටලෙනවා.. අනික එකේ inbuilt keyboard එක සෙට් වෙන්නේ නෑ ..ඒක use කරද්දී normal keyboard එකක් use කරන්න වෙනවා .. mac එකේ මෙච්චරකල් වැඩ කලේ ඒකෙම keyboard එකෙනුයි touchpad එකෙනුයි. හැබැයි කාලෙක ඉදන් උවමනාවක් තිබ්බ Mechanical keyboard එකක් use කරන්න.. Mac , Windows දෙකටම compatible , එක පාර device 3ක් use කරන්න පුළුවන්, wireless එකක් තමයි Keychron keyboards .. ඒකකට යන්න තමයි idea එක තියෙන්නේ ... Keychron keyboard use කරපු කවුරුහරි ඉන්නවද ?

    තව mac Touchpad එකේ functionality හින්ද normal mouse එකක් use කරන එක තෙරුමක්ම නෑ .. ඒක හින්දා both mac, windows compatible mouse එකකුත් ගන්න baluwe .. MX master 3 එක තමා ගොඩක් හොද reviews තියෙන්නේ.. මෙහෙ Nanotek එකේ ඒක 21k දැන් out of stock .. Amazon 99$. හැබැයි එකට කලින් version එක MX master 2S 59$. shipping තව 19$ක් ගියාම 15ක් විතර වෙන්නේ ... එකේ ලොකු වෙනසක් නෑ වගේ

    MX master 2S use කරපු /කරන උන් ඉන්නවද ? Specially mac එකකට ? ඒකෙකට යන එක වටිනවද ?

    තව කාලයක් wfh හින්දයි තව අවුරුද්දකින් , දෙකකින් full wfh job එකක් target එක තියන හින්දයි තමයි ටික ටික home office එකක් setup කරගෙන යන්නේ ..
     
    • Like
    Reactions: NRTG and kinkon