Mechanical Keyboard Wireless එකක් ගන්න හදන්නේ ආණ්ඩු මාරුවෙන වෙලාවෙ

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ Mechanical Keyboard එක ගත්තු අය ඉන්නවද

    2nd option එක විදියට තියාගන්න ගන්න හදන්නෙ. durability කොහොමද. විශේෂයෙන් දැනගන්න ඕන battery life time.
    bluetooth 5.0, wifi තියේ adaptor ගහන් කැරකෙන්න ඕන නෑ.


    Scff257f6d92044d992bdfb596c6c3ee4H.jpg


    https://vi.aliexpress.com/item/1005005738622480.html?spm=a2g0o.detail.pcDetailBottomMoreThisSeller.4.72aek5pvk5pvBB&gps-id=pcDetailBottomMoreThisSeller&scm=1007.13339.291025.0&scm_id=1007.13339.291025.0&scm-url=1007.13339.291025.0&pvid=ed043f89-9c48-43ed-a0fc-93fc04d19a25&_t=gps-id:pcDetailBottomMoreThisSeller,scm-url:1007.13339.291025.0,pvid:ed043f89-9c48-43ed-a0fc-93fc04d19a25,tpp_buckets:668#2846#8114#1999&pdp_npi=4@dis!LKR!17170.66!7763.88!!!408.48!184.70!@2101585c17240477445965988e3077!12000034168022806!rec!LK!164978625!X&utparam-url=scene:pcDetailBottomMoreThisSeller|query_from:
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ortho keyboard එකක් ගනින් පුලුවන් නම්. traditional keyboard layout එක natural නෑ. ටිකක් ගනන් හැබැයි. මමත් ටක ටක keyboard එකක් ගන්නම් කියල හිටියේ. ortho එකක් තමයි දැන් නම් ගන්නේ.
     
    • Love
    Reactions: Amith0424

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    අඩේ ඔකෙන් ලයින් එකේ ගේම් එකක් ගැහුවත් අව්ලක් නැද්ද
    මාත් සයිස් එක අඩු එකක් හොය හොය හිටියේ
     
    • Love
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වර්ටිකල් මවුස් එකකුත් ගනින්
    ugreen ekakuth damma vertical ekanam aul yayi kiyala hithuna.

    Machanical ekak gannawa nam gihin press karala balala satis nam ganna.
    kiwwath wage aawama press karala balala isik karana patak thiyenne mchn
    ------ Post added on Aug 20, 2024 at 9:31 PM

    අඩේ ඔකෙන් ලයින් එකේ ගේම් එකක් ගැහුවත් අව්ලක් නැද්ද
    මාත් සයිස් එක අඩු එකක් හොය හොය හිටියේ
    exp තම කියන්න දන්නෙ නෑ. කීස් පාත් ඩැමේජ්නම් බේරගන්න පුලුවන්. ආවම අප්ඩේට් එකක් දාන්නම්
    ------ Post added on Aug 20, 2024 at 9:41 PM
     
    • Like
    Reactions: leeroxxroxx

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මන් කාලයක් මෙන්න මේ අයිටම් එක සෙල් කර ඊ බේ එකේ , 5,6ක් වගේ විකුනන්න ඇති
    එක කස්ටමර් කෙනෙක් පොඩි අවුලක් දැම්මා මැක් එකට කනෙක්ට් උනේ නෑ කියලා , වෙන නම් අව්ලක් අවේ නෑ

    1724171621252.png
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Keycap ekata rubber o ring ekak dala mod karanawa silent wenna
    අලි එකේම ඇති නේ සෙට් වෙන රුබර් රින්ග් ට්‍රට්‍රයි එකක් දාන්න ඔන සවුන්ඩ් අවුල්නම්.

    මන් කාලයක් මෙන්න මේ අයිටම් එක සෙල් කර ඊ බේ එකේ , 5,6ක් වගේ විකුනන්න ඇති
    එක කස්ටමර් කෙනෙක් පොඩි අවුලක් දැම්මා මැක් එකට කනෙක්ට් උනේ නෑ කියලා , වෙන නම් අව්ලක් අවේ නෑ

    View attachment 235206
    dropshipping ද? පෙනුමෙන්නම් මේක සද්දෙටම හදපු එකක් වෙන්න ඔන
    ------ Post added on Aug 20, 2024 at 10:10 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    shape මචන් :) handrest ekak ganna aulnam

    මම මේ ගන්න ඉන්නේ මෙන්න මේක. ලංකවේ කොහෙවත් ස්ටොක් නැති සින් එකක් තියනව .

    https://www.keychron.com/products/keychron-k3-wireless-mechanical-keyboard


    මට අනිත් එව්වා උසයි උසයි වගේ . දැන් තියන එක අව්ල් ගියපු ගමන් K3 එකට යනවා
     
    • Like
    Reactions: Amith0424