Med School Journey Really Felt Like | University Of Colombo

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,596
    23,199
    113
    කොහොම හරි කරගත්තට පස්සෙ ඕන දුකක් මරු කියල හිතෙනව. කරන කාලෙ විඳපු දුක අඩුවෙන්නෙ නෑ ඒකෙන්.
     

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    nope, A PhD is a more difficult degree.
    මරු එකා ඕයි PhD ගැන කියවන්නේ. අඩෝ උඹට ලැජ්ජ නැද්ද බං Thread එකකින් උඹේ PhD දැනුම ගැන රෙදි ගැලෙව්වම, ආයෙත් PhD ගැන කථා කරන්නේ. PhD එකක් ගැන කථා කරන්න කලින් උඹ මුලින්ම Google Scholar Account එකකයි Linkedin Account එකකයි වෙනස හොයන් වරෙන්. 😅😅😅😅😅

    උබ හිතුවද හැම එකාම GoogleScholar එකේ ඩිග්රි කරපු යුනිවසිටි දාගෙන ඉන්නවා කියලා :ROFLMAO:
    උබට වගේ හීන මානයක් අනිත් මිනිස්සුන්ට නැහැ

    මුගේ PhD ගැන දැනුම බලාගන්න මේ පල්ලෙහා තියෙන Thread එක බලන්න. 😅😅😅😅
    https://elakiri.com/threads/direct-phd-to-usa-සමාජයේ-තියෙන-වැරදි-මත.2226945/
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,087
    1,332
    113
    පේමන්ට් එකේ.
    Lankawe tyena amaruma faculty eke amaruma degree eka. Ekale kathawata kyanawa batch eken ekek pissu wetenawa kyala
    True. ඕකේ Third Shy කරලා එහෙම යන ගොඩක් එවුන් Batch Miss වෙනවා. 1st Shy කරපු එකෙක්ගේ Capacity එක නැත්නම් වැඩේ ගොඩ දාගන්න පට්ට අමාරුයි. කොළඹ Medicine Faculty එක කියන්නේ වෙනම එකක්.