Really what about engineering faculty ?Lankawe tyena amaruma faculty eke amaruma degree eka. Ekale kathawata kyanawa batch eken ekek pissu wetenawa kyala
nope, A PhD is a more difficult degree.Lankawe tyena amaruma faculty eke amaruma degree eka. Ekale kathawata kyanawa batch eken ekek pissu wetenawa kyala
මරු එකා ඕයි PhD ගැන කියවන්නේ. අඩෝ උඹට ලැජ්ජ නැද්ද බං Thread එකකින් උඹේ PhD දැනුම ගැන රෙදි ගැලෙව්වම, ආයෙත් PhD ගැන කථා කරන්නේ. PhD එකක් ගැන කථා කරන්න කලින් උඹ මුලින්ම Google Scholar Account එකකයි Linkedin Account එකකයි වෙනස හොයන් වරෙන්.nope, A PhD is a more difficult degree.
උබ හිතුවද හැම එකාම GoogleScholar එකේ ඩිග්රි කරපු යුනිවසිටි දාගෙන ඉන්නවා කියලා
උබට වගේ හීන මානයක් අනිත් මිනිස්සුන්ට නැහැ
True. ඕකේ Third Shy කරලා එහෙම යන ගොඩක් එවුන් Batch Miss වෙනවා. 1st Shy කරපු එකෙක්ගේ Capacity එක නැත්නම් වැඩේ ගොඩ දාගන්න පට්ට අමාරුයි. කොළඹ Medicine Faculty එක කියන්නේ වෙනම එකක්.Lankawe tyena amaruma faculty eke amaruma degree eka. Ekale kathawata kyanawa batch eken ekek pissu wetenawa kyala