Medi Help : ඇගිල්ලෙ ලොකු කැපුම් තුවාලයක්

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මචන් වම් අතේ මුදු ඇගිල්ලෙ පිහියෙන් යටටම කැපිල තුවාල වෙලා සුමාන 2කකට කලින් මැහුම් 4ක් දාල අද මැහුම් කැපුවා. උන් එදා මොනවත් බෙහෙත් දුන්නෑ වේලෙන්න. අද මැහුම් ගලවනකොට පොඩ්ඩක් පැසවල තිබ්බ. බේත් දාල දවසක් හැර දවසක් එන්න කිව්වා බෙහෙත් දාන්න. ආන්ඩුවෙ ඒවගෙ කිසි වගකිමක් ඕනකමක් නෑ මේකට චැනල් කරල ගන්නවනම් මොනවගෙ දොස්තර කෙනෙක්ද බලන්න ඕන..ආසිරි ඩර්ඩන්ස් හේමාස් වල මේකට තියෙන්නෙ මොන ට්‍රිට්මන්ට්ද..ආන්ඩුවෙ ඒවට තව ගියොත් ඇගිල්ල සවුත්තුවෙනව

    එදා කැපුනු පාර හමට යටින් තියෙන මේද ස්තරයෙ කොටසක් උඩට ආවා කට වගේ ඕපන් වෙලා දැන් එතනින් උඩ පුරුක තාම හිරි වැටිල
    IMG_20240520_123940.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රයිවෙට් ඕන තැනකින් කරගන්න පුළුවන්. ළඟ ඩිස්පෙන්සරියක් දාගෙන ඩොකෙක් ඉන්නවා නම් බලපන්

    චැනල් කරනවා නම් General Surgeon කෙනෙක්
    ------ Post added on May 20, 2024 at 12:45 PM
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Noප්‍රයිවෙට් ඕන තැනකින් කරගන්න පුළුවන්. ළඟ ඩිස්පෙන්සරියක් දාගෙන ඩොකෙක් ඉන්නවා නම් බලපන්

    චැනල් කරනවා නම් General Surgeon කෙනෙක්
    ------ Post added on
    Thanks
    Yatatama kApila nisa gov hospital hiye but Kisi Wesak na. Nurves kApila Athi eki baya

    UNICLAV 625mg dunna

    Amoxiclave
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    අන්ටිබයෝටෙක් දුන්නේ නැද්ද ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    පුලුවන්නම් දියවැඩියා තුවාල වලට බෙහෙත් කරන පොරක් ගාවට පලයන්. උන් ගාව තියනවා සුපිරි බෙහෙත් ක්ෂණිකව තුවාල වේලිලා හොදවෙලා යන්න
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    පුලුවන්නම් දියවැඩියා තුවාල වලට බෙහෙත් කරන පොරක් ගාවට පලයන්. උන් ගාව තියනවා සුපිරි බෙහෙත් ක්ෂණිකව තුවාල වේලිලා හොදවෙලා යන්න
    Good idea 👍

    පුලුවන්නම් දියවැඩියා තුවාල වලට බෙහෙත් කරන පොරක් ගාවට පලයන්. උන් ගාව තියනවා සුපිරි බෙහෙත් ක්ෂණිකව තුවාල වේලිලා හොදවෙලා යන්න

    Dr. Thusitha Kahaduwa kohomada Batteramulle
    ------ Post added on May 20, 2024 at 1:35 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    දරුණු තත්වයක් නැති නිසා ප්‍රතිජීවක දෙන්න නැතුව ඇති. විෂබීජ ඇතුළු නොවන ආකාරයට බලාගත්තම ඇති. දිනක් ඇර දිනක් සේලයින් වතුරෙන් හෝදලා වහල තියන්න. හිරිවැටීම කාලෙකින් හොඳ වෙන්නත් පුලුවන් පවතින්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Wickybro

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හිරිවැටිලා වගේ තියෙන එකනම් සාමන්‍යයි.ඒක නැතිවෙන්න කාලයක් යනවා.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    දරුණු තත්වයක් නැති නිසා ප්‍රතිජීවක දෙන්න නැතුව ඇති. විෂබීජ ඇතුළු නොවන ආකාරයට බලාගත්තම ඇති. දිනක් ඇර දිනක් සේලයින් වතුරෙන් හෝදලා වහල තියන්න. හිරිවැටීම කාලෙකින් හොඳ වෙන්නත් පුලුවන් පවතින්නත් පුලුවන්.
    Finger cut eka nisa Hiriwetima ta channel karanne koi wage Dr kenekda? Anik fingersuth adum kanawa. Velamita edan current wadinawa wage sometimes
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    පුලුවන්නම් දියවැඩියා තුවාල වලට බෙහෙත් කරන පොරක් ගාවට පලයන්. උන් ගාව තියනවා සුපිරි බෙහෙත් ක්ෂණිකව තුවාල වේලිලා හොදවෙලා යන්න
    Dr.ranjuka ubesiri
     
    • Like
    Reactions: Wickybro

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    Finger cut eka nisa Hiriwetima ta channel karanne koi wage Dr kenekda? Anik fingersuth adum kanawa. Velamita edan current wadinawa wage sometimes
    ඇදුම් දෙන්නෙ infect වෙලා නිසා antibiotic එක දවස් 3 විතර බොනකොට අඩුවෙයි. ඉදිමුම වැඩිවෙලා රතුවෙලා ගල්වෙලා වගේ තත්ත්වයක් ආවොත් නැවත පෙන්නන්න. අවශ්‍ය වුනොත් සාමාන්‍ය ශල්‍යවෛද්‍ය වරයෙකුට පෙන්වන්න.
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඇදුම් දෙන්නෙ infect වෙලා නිසා antibiotic එක දවස් 3 විතර බොනකොට අඩුවෙයි. ඉදිමුම වැඩිවෙලා රතුවෙලා ගල්වෙලා වගේ තත්ත්වයක් ආවොත් නැවත පෙන්නන්න. අවශ්‍ය වුනොත් සාමාන්‍ය ශල්‍යවෛද්‍ය වරයෙකුට පෙන්වන්න.

    Egollo dapu Brown cream eka mokakdha Dan na neda