media කාරයෝ

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,993
    351
    83
    Gampaha
    ලංකාවේ media කාරයෝ ඔක්කොම නිළියකට,නලුවෙකුට වාතයක් පිට උනත් braking new ගහනවා. ඊයේ හවස තොට ලග උන සිද්දිය ගැන එකෙක් වාහන වල යන උන් දැනුවත් කලේ නැහැ.. මිනිස්සු හොදට රස්තියාදු උනා
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Sirasa T.v Eke nam Braking News Giya bun. Iye dana dana para , Oka gana Giye .
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලංකාවේ media කාරයෝ ඔක්කොම නිළියකට,නලුවෙකුට වාතයක් පිට උනත් braking new ගහනවා. ඊයේ හවස තොට ලග උන සිද්දිය ගැන එකෙක් වාහන වල යන උන් දැනුවත් කලේ නැහැ.. මිනිස්සු හොදට රස්තියාදු උනා

    උඹට Media වලින් කෝල් කරල කියන්නද කියන්නේ :P
    Social media, Radio, TV හැම එකේම කිව්වා. :rofl:
    ITN, Rupavahini හැර​