මාධ්‍ය නිදහස කියලා එ්කට මුවා වෙලා තමන්ගේ මතය මිනිස්සුන්ගේ ඔලුවට දමනවා. එ් වුනාට මාධ්‍ය සදාචාරය අකුරක්වත් දන්නෙ නෑ දැනට ලංකාවෙ ඉන්න මාධ්‍යකාරයෝ. උන්ට ඔ්න අනික් හැමෝටම කලින් ප්රවෘත්ති මවන්න. මවන ප්‍රවෘත්තිය මොකක් වුනත් එ්ක දකින කෙනා නොමග යවන අවස්ථා වැඩියි දැන්. එ් වගේම උක්ත අාඛ්‍යාත සම්බන්ධය දන්නෙත් නෑ මුන්.
අැය කියලා පටන් අරන් ගියහ/ගියේය කියාවි
ඔහු ගියාය/ගියෝය කියාවි.
සිංහල කනවා.සිංහල ලිපියක් දාද්දි ප්‍රවෘත්තියක් කියද්දි සිංහල ව්‍යාකරණ විනාශ කරනවා මුන්



