Media තවත් එහෙම්මමයි - ඇදුම් ගලවල පින්තුර ගත්ත&#3517

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    ai ban muge fotos pennuwa neda ? blur karannewath.. as deka kapanewth nathuwa...
    ara kondayage thamai hama ekakinma wahala dunne...uththa....
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    මාධ්‍ය නිදහස කියලා එ්කට මුවා වෙලා තමන්ගේ මතය මිනිස්සුන්ගේ ඔලුවට දමනවා. එ් වුනාට මාධ්‍ය සදාචාරය අකුරක්වත් දන්නෙ නෑ දැනට ලංකාවෙ ඉන්න මාධ්‍යකාරයෝ. උන්ට ඔ්න අනික් හැමෝටම කලින් ප්‍රවෘත්ති මවන්න. මවන ප්‍රවෘත්තිය මොකක් වුනත් එ්ක දකින කෙනා නොමග යවන අවස්ථා වැඩියි දැන්. එ් වගේම උක්ත අාඛ්‍යාත සම්බන්ධය දන්නෙත් නෑ මුන්.

    අැය කියලා පටන් අරන් ගියහ/ගියේය කියාවි
    ඔහු ගියාය/ගියෝය කියාවි.

    සිංහල කනවා.සිංහල ලිපියක් දාද්දි ප්‍රවෘත්තියක් කියද්දි සිංහල ව්‍යාකරණ විනාශ කරනවා මුන්
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210

    :yes::yes::yes::yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    සිරාවටම හිතට ලොකු සහනයක් උබේ පොස්ට් එක දැක්කම.
    මම වගේ හිතන තව එකෙක් ඉන්නවා.
     
    waligamaya

    Well-known member
  • දැන් ඉන්නේ ජඩ මද්ද්‍යා කාරයෝ. මම නම් ඕවගේ වැඩ කරන එකේවත් තබෙකා මයින් කරන්න නැ. අනුන්ගේ ගිනි විකුණන එක විතරයි මුන් කරන්නේ . මනුත් අත්ටට්ම මද්ද්‍යා කාරයෙක්ට කොච්චර ලොකු සමාජ සේවයක් කරන පුලුවන්ද.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    har haman standard ekak nathuwa media hadanna ba
    hoda kondak thiyena set ekak wade patan ganna ona mokada nthnam mulinma kagahanne madya nidahasa nathikaranna hadanawa kiyala

    mama danna tharamin samahara ratawal wala accident ekak pennaddi thuwaalakarayoo, blood ehema pennanne na. maranayak kohomatawath pennanne na

    ekata lankawa