Media වල සල්ලි බෙදීම.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,213
    31,947
    113
    Media වල සල්ලි බෙදීම.

    හැම channel එකක්ම වගේ සල්ලි බෙදන්නේ ඇයි? කළු සල්ලි සුදු කරනවද මුන්? :oo:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    something to think about
    avatar387534_8.gif
    still thinking :rolleyes:
    avatar387534_8.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උන් AD වලින්ම බරට හොයනවා .එකක් ටැක්ස් වලින් බේරෙන්න .අනික පබ්ලිසිටියට ,
    :cool:
    ඔය දෙන ගැන උන්ට එන ඉන්කම් එක්ක බැලුවම බොහොම සුළු ගානක් බන්:cool:

    හිටු එකේනම් කුඩු සල්ලි සුදු කරනවා වෙන්න පුළුවන් .එකනේ අර්ජුන ඇලෝසියස් උගේ බැන ට බැදුම්කර tv රේඩියෝ සහ පත්තර උනිට් එකක්ම පොනිලට කියල අරන් දුන්නේ බන්ක්වේ හොරාකපුව සුදු කරන්න :cool:
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Pablo Escobar uth kale oka ban

    uuta salli wahi wahala thibba
    badu wisi karanawa wage u salli duppath unta dunna
    moko uta eth salli thibba

    ekama thama media un dan karanne

    black market hambena salli minisunta beda denawa