ඒ බන් අර Sarigama.lk එකේ එහෙම තියෙන සින්දු එකෙන් එක Download කරන්නේ නැතුව Set එකම එක සැරේ Download කරන්න ගැජමැටික් කෑල්ලක් නැද්ද

Page එකේ සින්දු List එක තියෙනවා
ඒකෙන් Link එක Click කරාම තමා Download Page එකට යන්නේ
එතනින් Download කරන්න තියෙන්නේ
ඔය Process එක Automated කරපු ගැජමැටික් එකක් තියෙද